ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    යූ එන් කම්පවුන්ඩ් එකේ බන්:)

    උඹලා එලියට යනකොට convoy එකක් එක්කද යන්නේ? තනියම යන්න බෑනේ? හොද පොරවල් ඉන්නවා. නමුත් ඔක්කොම පොරවල් ශුවර් කරන්න බෑනේ. මමත් ඉරාක් හිටියා අව්රුදු 7ක් විතර. ඒ නම් හිටියේ American Base එකේ. අපිට තනියම එලියට යන්න නම් චාන්ස් එකක් උනේ නෑ. ගියත් පට්ට guard එකක් එක්ක යන්නේ. black hawk එකේ දෙපාරක් එහෙට මෙහෙට යන්න වාසනාව ලැබුනා. ඒකටත් තව black hawk එකකින් guard එක දෙනවා. ඉරාක් වලින් අයින් වෙනකොට මට Afghan යන්න චාන්ස් එකක් සෙට් උනා. ඒත් ගියේ නෑ ගෙදරින් බර බරේ නිසා.:(

    hires_100721-A-5370B-005_514x0_74e.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹලා එලියට යනකොට convoy එකක් එක්කද යන්නේ? තනියම යන්න බෑනේ? හොද පොරවල් ඉන්නවා. නමුත් ඔක්කොම පොරවල් ශුවර් කරන්න බෑනේ. මමත් ඉරාක් හිටියා අව්රුදු 7ක් විතර. ඒ නම් හිටියේ American Base එකේ. අපිට තනියම එලියට යන්න නම් චාන්ස් එකක් උනේ නෑ. ගියත් පට්ට guard එකක් එක්ක යන්නේ. black hawk එකේ දෙපාරක් එහෙට මෙහෙට යන්න වාසනාව ලැබුනා. ඒකටත් තව black hawk එකකින් guard එක දෙනවා. ඉරාක් වලින් අයින් වෙනකොට මට Afghan යන්න චාන්ස් එකක් සෙට් උනා. ඒත් ගියේ නෑ ගෙදරින් බර බරේ නිසා.:(

    ඔව් බන්. කොන්වෝයි එකක් යන්නෙ. වාහන හතරක්. ආමඩ් ලෑන්ඩ් කෲසර්. පොලිස් + ගුර්කා ගාඩ්.
    උඩින් යනවා නම් රශියන් එම් අයි 16 චොපර්.
    බොඩි ආමර් ඇඩන් හෙල්මට් දාන් තැම්බි තැම්බි යනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    ඔව් බන්. කොන්වෝයි එකක් යන්නෙ. වාහන හතරක්. ආමඩ් ලෑන්ඩ් කෲසර්. පොලිස් + ගුර්කා ගාඩ්.
    උඩින් යනවා නම් රශියන් එම් අයි 16 චොපර්.
    බොඩි ආමර් ඇඩන් හෙල්මට් දාන් තැම්බි තැම්බි යනවා.

    ඔක්කොමත් හරි body armor කිට එල එල්ලගෙන ඉන්න එක ගිනි කාෂ්ඨකෙත් එක්ක.. හෆ්ෆා ඔනෙම නෑ මතක් වෙනකොට
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    bump, media walin pennanawata wada afghanistan, iraq iran, godak wenas
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්ම ගායි බැට් එකෙන්...
    ඌ තාම පතුල හොයනවා ඇති....
    ඒ තරමට ගැඹුරු අති බං.
    පතුල හම්බ වෙච්ච දවසට ඕක උඩට එන්න පටන් ගනී........

    :lol::lol::rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    oya okkoma lassana ratawal bn :( okkoma winasa wela thiyenne kalakanni ratwal 2, 3k nisa (Saudi,Qatar,Kuwait wage ewa)

    balahan Iraq , Syria ehema :(

    Turkey wala giya aurudde hotel rooms wala ganan Thailand walatath wada pahalata watuna. Dannam kohomada danne na
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම එක්සත්ජාතීන්ගේ සංවිදානයේ වැඩ කරන්නෙ බං.:)
    ඔව් මෙහෙ තව ලංකාවෙ අය ඉන්නවා. අපි හැම සති අන්තයෙම එකතුවෙලා ලංකාවෙ කෑම උයනවා.:yes::love:

    මෙහෙ ලංකාවෙ එම්බසියකුත් තියේ. යන්න විදියක් නෑ මම අපේ ආරක්ශක අංශෙ අවසර දෙන්නෙ නෑ. :(

    elaz. good luck machan. be safe:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වතුර ටික දැක්කහම නම් ආසාවෙ බෑ... ගස් කොලන් නැති උනාට ලස්සන රටක්...