ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Oya hambawena salary eken 1/2 hari dena wena safe ratakata palayan ban

    BTW good post & rep+

    මේ අවුරුද්දෙන් පස්සෙ මෙහෙ ඉන්න කල්පනාවක් නෑ බන්.:)
    ඒත් ඉතින් යූ එන් නිසා ආරක්ශාව අවංකෙන්ම හොදයි.
    තෑන්ක්ස් මචන්. :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    Mama kala thiyena rasama biryani afghani biryani..godak bara kamak poddak kapu gaman bada pirenawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට ලස්සනයි :), තව තව ඒව දාන්න, ඔය වගේ රටවල් වල ලස්සන තැන් වල ෆොටො දකින්නේ අඩුවෙන්නේ,

    ඇයි විදේශිකයෙක් විදියට පෙනුනොත් අවුල
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පට්ට ලස්සනයි :), තව තව ඒව දාන්න, ඔය වගේ රටවල් වල ලස්සන තැන් වල ෆොටො දකින්නේ අඩුවෙන්නේ,

    ඇයි විදේශිකයෙක් විදියට පෙනුනොත් අවුල

    තලෙයිබාන් සීන් නිසා වෙන්ටෑ..:dull: