ලමයි. පොඩ්ඩක් යමක් කමක් හිතල පොස්ට් දාන්න. ඔය බාමියන් බුදු පිලිමෙ කැඩුවෙ තලේබාන්ලා. උන් ඇෆ්ගනිස්තානෙ සාමාන්ය ජනතාව නියෝජනය කරන්නෙ නෑ. තලේබාන් ව්යාපාරය පටන් අරන් තියෙන්නෙ පාකිස්තානය තුලින්. ඔය තලේඅබාන් කාරයන්ට මෙහෙ ඉන්න මිනිස්සු ගොඩක් විරුද්දයි. පාකිස්තානෙන් තමා ඕක නඩත්තු කරන්නෙ. ඇෆ්ගනිස්තානය දේශපාලන වශයෙන් ස්තාවර වෙනවට ඒ අය කැමති නෑ.
අනික ඔය ඇමරිකාව දාපු බෝම්බෙ. ඒකෙන් කිසිම සාමාන්ය වැසියෙක් මැරිලා නෑ. 100 කට වඩා අයි එස් අයි එස් අය මැරිලා තියෙනවා. ඔය බෝම්බය ඇෆ්ගන් රජයේ පූර්න අනුමැතිය සහිතව දාපු එකක්. නන්ගහාර් කියන්නෙ අයි එස් අයි එස් ක්‍රියාකාරකම් වැඩිම පලාතක්. ඒකත් තියෙන්නෙ පාකිස්තානෙ බෝඩරේ.
ඉතින් ඔය සිද්දි දෙකේ ඇත්ත ඕකයි. ඔය දෙකේ සම්බන්දයක් නෑ. ඇමරිකාව දාපු බෝම්බෙන් මෙහෙ මිනිස්ස්සු සතුටු වෙනවා මිසක් දුක් වෙන්නෙ නෑ. අයි එස් අයි එස් කාරයො ගිය අවුරුද්දෙ පොඩි ලමයි සෙට් එකගෙ බෙල්ලත් කපල තිබ්බ.
මම කොහොමද මෙව්වා දන්නෙ? මම ඉන්නෙ ඇෆ්ගනිස්තාන් අවුරුදු 3 ක් තිස්සෙ.![]()
ඒකට තමයි කර්ම ඵලය කියන්නේ.

මොන කර්මෙද පල දුන්නෙ කියන්න බලන්න. බුදු පිලිම විනාශ කලේ තලීබාන්. ඇමරිකාව ගැහුවෙ අයි එස් අයි එස් ලට.![]()
ලමයි. පොඩ්ඩක් යමක් කමක් හිතල පොස්ට් දාන්න. ඔය බාමියන් බුදු පිලිමෙ කැඩුවෙ තලේබාන්ලා. උන් ඇෆ්ගනිස්තානෙ සාමාන්ය ජනතාව නියෝජනය කරන්නෙ නෑ. තලේබාන් ව්යාපාරය පටන් අරන් තියෙන්නෙ පාකිස්තානය තුලින්. ඔය තලේඅබාන් කාරයන්ට මෙහෙ ඉන්න මිනිස්සු ගොඩක් විරුද්දයි. පාකිස්තානෙන් තමා ඕක නඩත්තු කරන්නෙ. ඇෆ්ගනිස්තානය දේශපාලන වශයෙන් ස්තාවර වෙනවට ඒ අය කැමති නෑ.
අනික ඔය ඇමරිකාව දාපු බෝම්බෙ. ඒකෙන් කිසිම සාමාන්ය වැසියෙක් මැරිලා නෑ. 100 කට වඩා අයි එස් අයි එස් අය මැරිලා තියෙනවා. ඔය බෝම්බය ඇෆ්ගන් රජයේ පූර්න අනුමැතිය සහිතව දාපු එකක්. නන්ගහාර් කියන්නෙ අයි එස් අයි එස් ක්‍රියාකාරකම් වැඩිම පලාතක්. ඒකත් තියෙන්නෙ පාකිස්තානෙ බෝඩරේ.
ඉතින් ඔය සිද්දි දෙකේ ඇත්ත ඕකයි. ඔය දෙකේ සම්බන්දයක් නෑ. ඇමරිකාව දාපු බෝම්බෙන් මෙහෙ මිනිස්ස්සු සතුටු වෙනවා මිසක් දුක් වෙන්නෙ නෑ. අයි එස් අයි එස් කාරයො ගිය අවුරුද්දෙ පොඩි ලමයි සෙට් එකගෙ බෙල්ලත් කපල තිබ්බ.
මම කොහොමද මෙව්වා දන්නෙ? මම ඉන්නෙ ඇෆ්ගනිස්තාන් අවුරුදු 3 ක් තිස්සෙ.![]()
ඔය ඔක්කොම එකයි. මුස්ලිම් අන්තවාදීන්.

ලොල් කියල තමයි කියන්න වෙන්නෙ සහෝ.![]()

ඇෆ්ගනිස්තානය කියන්නේ ඉස්සර බෞද්ධ රටක්.
LOLඇෆ්ගනිස්තානය කියන්නේ ඉස්සර බෞද්ධ රටක්.

ස්තූතියි. දන්නවා වැඩි වෙන්න ඇති. කවුද ඇෆ්ගනිස්තානයේ බුදුදහම විනාස කරේ?

ඒකයි ඔයාගෙ කර්ම කතාවයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද සහෝ?![]()