එහෙ අපේ කොල්ලො ගහන අතරෙ අපේ රටට වෙනම උන් ටිකක් ඇවිත් ගහල තියෙයි.![]()
![]()
papuwath riddenna gaththa
එහෙ අපේ කොල්ලො ගහන අතරෙ අපේ රටට වෙනම උන් ටිකක් ඇවිත් ගහල තියෙයි.![]()
![]()
papuwath riddenna gaththa
කරයි පකක් අපේ උන් . අපේ කොහෙද යකෝ හෙන ගහනවා වගේ වින්ටේජ් පොයින් කෝටියක් විතර හැංගිලා ගහන කදු . උතුර නැගෙනහිර ඕවා තිබ්බද . අපිට වඩා අම්බානක ට්‍රේන් උන අපිට වඩා පිරිස් බලය තිබ්බ ඇමරිකාවට ගරිල්ලා ගහන්න බැරිව අපේ උන් ගහයි පකක්. උබ හිතුවද එක රටක යුධ උපක්‍රම හැම තැනම වැඩ කියලා . ඇෆ්ගනිස්තානය කියන්නේ අධිරාජ්‍යවාදින්ගේ අමු සොහොන කියලා කියන්නේ. ඔය පකයල AK47 අරන් ඔහේ අරිනවා .අපේ ආමි එකේ කොල්ලෝ සෙට් එක බස්සලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් කාරයෝ සුද්ද කරලා දෙන්නම් කියලා ඩොලර් බිලියන 5-10 ක කොන්ත්‍රාත්තුවක් ඇමරිකාවෙන් ඉල්ලගන්න බැරි වේවිද බන් ?
අපේ ආමි එකේ කොල්ලෝ සෙට්එක ගියානම් සති දෙකෙන් විතර ඕකුන් සුන්නත්ධුලි කරාවි , රටටත් මේ නය උගුලෙන් ගැලවෙන්න සල්ලි ටිකක් ලැබෙනවා නේ
ඇඩ්වාන්ස් එක විතරයි ගන්න වෙන්නෙ.අපේ ආමි එකේ කොල්ලෝ සෙට් එක බස්සලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් කාරයෝ සුද්ද කරලා දෙන්නම් කියලා ඩොලර් බිලියන 5-10 ක කොන්ත්‍රාත්තුවක් ඇමරිකාවෙන් ඉල්ලගන්න බැරි වේවිද බන් ?
අපේ ආමි එකේ කොල්ලෝ සෙට්එක ගියානම් සති දෙකෙන් විතර ඕකුන් සුන්නත්ධුලි කරාවි , රටටත් මේ නය උගුලෙන් ගැලවෙන්න සල්ලි ටිකක් ලැබෙනවා නේ
amoooo eekaගොටාබය ස ගෙ නායකත්වයට යටතේද මහත්තමයා මේ සැලසුම කියාත්මක කරන්න යන්නෙ??

@sam_sajith උඹේ මහලොකු සුද්‍දා බූරුවො පිටේ ඵන උන්ටත් බයේ රටත් දාල දිව්වා නේද බං..![]()
කරයි පකක් අපේ උන් . අපේ කොහෙද යකෝ හෙන ගහනවා වගේ වින්ටේජ් පොයින් කෝටියක් විතර හැංගිලා ගහන කදු . උතුර නැගෙනහිර ඕවා තිබ්බද . අපිට වඩා අම්බානක ට්‍රේන් උන අපිට වඩා පිරිස් බලය තිබ්බ ඇමරිකාවට ගරිල්ලා ගහන්න බැරිව අපේ උන් ගහයි පකක්. උබ හිතුවද එක රටක යුධ උපක්‍රම හැම තැනම වැඩ කියලා . ඇෆ්ගනිස්තානය කියන්නේ අධිරාජ්‍යවාදින්ගේ අමු සොහොන කියලා කියන්නේ. ඔය පකයල AK47 අරන් ඔහේ අරිනවා .
කඳු සීන් එක හින්දා තමයි මුන්ව ඉවරයක් කරන්න බැරි.![]()
කඳු සීන් එක හින්දා තමයි මුන්ව ඉවරයක් කරන්න බැරි.
ඔය වගේම තමයි ඉශ්‍රායෙල් උන් ගෝලාන් කඳුකරය අල්ලගෙන ඉන්නෙ. ඒක තියෙනකම් ගහන්න එන එවුන් ඔක්කොටම දුන්නැකි උඩ ඉඳන්.
.මම කියවල, බලල තියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙදි හිට්ලර් අනිත් යුරෝප් රටවල් ටික අල්ල ගත්තට ස්ව්ස් අල්ලන්න බැරි උනේ ඔය කදු හින්දලු. මිනිහගෙ ටෑන්ක් වලට එහෙම කදු අදින්ඩ බැරි උනාලු ගියාට.ලෝඩ් ෆෝස් එකක් එක්ක ඩිස්ට්‍රක්ශන් ඇටෑක් කරොත් ඉශ්‍රායෙල් සවයි වෙන්නේ නෑ රටක් විදියට . ඒත් යුදෙව්වෝ කියන්නේ කූඩෑල්ලලො වගේ![]()
කඳු සීන් එක හින්දා තමයි මුන්ව ඉවරයක් කරන්න බැරි.
ඔය වගේම තමයි ඉශ්‍රායෙල් උන් ගෝලාන් කඳුකරය අල්ලගෙන ඉන්නෙ. ඒක තියෙනකම් ගහන්න එන එවුන් ඔක්කොටම දුන්නැකි උඩ ඉඳන්.
facebook eke vid ekak. connection aul da danne onna yt eka.mata pennenane nane bn ai danne na
facebook eke vid ekak. connection aul da danne