ඇෆ්ගනිස්තානයේ කඩා වැටීම තත්පර 41කින්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    අපේ ආමි එකේ කොල්ලෝ සෙට් එක බස්සලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් කාරයෝ සුද්ද කරලා දෙන්නම් කියලා ඩොලර් බිලියන 5-10 ක කොන්ත්‍රාත්තුවක් ඇමරිකාවෙන් ඉල්ලගන්න බැරි වේවිද බන් ?

    අපේ ආමි එකේ කොල්ලෝ සෙට්එක ගියානම් සති දෙකෙන් විතර ඕකුන් සුන්නත්ධුලි කරාවි , රටටත් මේ නය උගුලෙන් ගැලවෙන්න සල්ලි ටිකක් ලැබෙනවා නේ
    කරයි පකක් අපේ උන් . අපේ කොහෙද යකෝ හෙන ගහනවා වගේ වින්ටේජ් පොයින් කෝටියක් විතර හැංගිලා ගහන කදු . උතුර නැගෙනහිර ඕවා තිබ්බද . අපිට වඩා අම්බානක ට්‍රේන් උන අපිට වඩා පිරිස් බලය තිබ්බ ඇමරිකාවට ගරිල්ලා ගහන්න බැරිව අපේ උන් ගහයි පකක්. උබ හිතුවද එක රටක යුධ උපක්‍රම හැම තැනම වැඩ කියලා . ඇෆ්ගනිස්තානය කියන්නේ අධිරාජ්‍යවාදින්ගේ අමු සොහොන කියලා කියන්නේ. ඔය පකයල AK47 අරන් ඔහේ අරිනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ගොන් නබිය කරපු දෙයක්. කොහොම හිටපු ජාතින්ද මේ පිස්සො ගාණට දාල තියෙන්නෙ

    අපේ ආමි එකේ කොල්ලෝ සෙට් එක බස්සලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් කාරයෝ සුද්ද කරලා දෙන්නම් කියලා ඩොලර් බිලියන 5-10 ක කොන්ත්‍රාත්තුවක් ඇමරිකාවෙන් ඉල්ලගන්න බැරි වේවිද බන් ?

    අපේ ආමි එකේ කොල්ලෝ සෙට්එක ගියානම් සති දෙකෙන් විතර ඕකුන් සුන්නත්ධුලි කරාවි , රටටත් මේ නය උගුලෙන් ගැලවෙන්න සල්ලි ටිකක් ලැබෙනවා නේ
    ඇඩ්වාන්ස් එක විතරයි ගන්න වෙන්නෙ.
    ------ Post added on Aug 18, 2021 at 11:34 AM
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @sam_sajith උඹේ මහලොකු සුද්‍දා බූරුවො පිටේ ඵන උන්ටත් බයේ රටත් දාල දිව්වා නේද බං..:lol:
    අයිසේ @N A K A M U R A
    කැත වැඩ කරන එපා භල්ලෝ...

    උබ ඔය බනින්නේ අපේ විරුවට නේද?,
    අර කර්නල් කාලේ යුද්දේ කරන්න භයේ රට පැනලා...
    අයියා ජනාධිපති වුනාම ආ.ලේ වෙලා ඇවිත් පම්පෝරි ජනාධිපති වුන කෙනා නේ...

    කන බත් පතේ පහරන්න එපා භල්ලෝ
    🤣🤣🤣🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කරයි පකක් අපේ උන් . අපේ කොහෙද යකෝ හෙන ගහනවා වගේ වින්ටේජ් පොයින් කෝටියක් විතර හැංගිලා ගහන කදු . උතුර නැගෙනහිර ඕවා තිබ්බද . අපිට වඩා අම්බානක ට්‍රේන් උන අපිට වඩා පිරිස් බලය තිබ්බ ඇමරිකාවට ගරිල්ලා ගහන්න බැරිව අපේ උන් ගහයි පකක්. උබ හිතුවද එක රටක යුධ උපක්‍රම හැම තැනම වැඩ කියලා . ඇෆ්ගනිස්තානය කියන්නේ අධිරාජ්‍යවාදින්ගේ අමු සොහොන කියලා කියන්නේ. ඔය පකයල AK47 අරන් ඔහේ අරිනවා .
    :yes: :yes: කඳු සීන් එක හින්දා තමයි මුන්ව ඉවරයක් කරන්න බැරි.

    ඔය වගේම තමයි ඉශ්‍රායෙල් උන් ගෝලාන් කඳුකරය අල්ලගෙන ඉන්නෙ. ඒක තියෙනකම් ගහන්න එන එවුන් ඔක්කොටම දුන්නැකි උඩ ඉඳන්.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :yes: :yes: කඳු සීන් එක හින්දා තමයි මුන්ව ඉවරයක් කරන්න බැරි.

    ඔය වගේම තමයි ඉශ්‍රායෙල් උන් ගෝලාන් කඳුකරය අල්ලගෙන ඉන්නෙ. ඒක තියෙනකම් ගහන්න එන එවුන් ඔක්කොටම දුන්නැකි උඩ ඉඳන්.
    :yes: :yes: :yes: .මම කියවල, බලල තියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙදි හිට්ලර් අනිත් යුරෝප් රටවල් ටික අල්ල ගත්තට ස්ව්ස් අල්ලන්න බැරි උනේ ඔය කදු හින්දලු. මිනිහගෙ ටෑන්ක් වලට එහෙම කදු අදින්ඩ බැරි උනාලු ගියාට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    :yes: :yes: කඳු සීන් එක හින්දා තමයි මුන්ව ඉවරයක් කරන්න බැරි.

    ඔය වගේම තමයි ඉශ්‍රායෙල් උන් ගෝලාන් කඳුකරය අල්ලගෙන ඉන්නෙ. ඒක තියෙනකම් ගහන්න එන එවුන් ඔක්කොටම දුන්නැකි උඩ ඉඳන්.
    ලෝඩ් ෆෝස් එකක් එක්ක ඩිස්ට්‍රක්ශන් ඇටෑක් කරොත් ඉශ්‍රායෙල් සවයි වෙන්නේ නෑ රටක් විදියට . ඒත් යුදෙව්වෝ කියන්නේ කූඩෑල්ලලො වගේ
     
    • Like
    Reactions: $Gangster$