ඇෆ්ගනිස්තානයේ කඩා වැටීම තත්පර 41කින්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    236615474_322647016027634_1774359873448836907_n.jpg
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔය වගේ කාලකන්නි ඔටුවො පුරුදු කරන්න දාපු අර මනුස්සය පව් 😐 😐 😐 .. දෙන්න තිබ්බෙ පොල්ලක් අරන් පුක පැලෙන්න. අපේ කැඩෙට් එඋන් පුරුදු කරනව ඔයිට වඩා සුපිරියට
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුන් ඔටුවෝ බැටළුවෝ දක්කාගෙන කඳුකරේ හිටි එවුන් වෙන්න ඇති.
    සමහරවිට ඔය හොඳටම කරන එකා පස්සේ ඇෆ්ඝන් හමුදාවේ හමුදාපති වෙන්නත් ඇති. :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපේ ආමි එකේ කොල්ලෝ සෙට් එක බස්සලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් කාරයෝ සුද්ද කරලා දෙන්නම් කියලා ඩොලර් බිලියන 5-10 ක කොන්ත්‍රාත්තුවක් ඇමරිකාවෙන් ඉල්ලගන්න බැරි වේවිද බන් ?

    අපේ ආමි එකේ කොල්ලෝ සෙට්එක ගියානම් සති දෙකෙන් විතර ඕකුන් සුන්නත්ධුලි කරාවි , රටටත් මේ නය උගුලෙන් ගැලවෙන්න සල්ලි ටිකක් ලැබෙනවා නේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,757
    113
    අපේ ආමි එකේ කොල්ලෝ සෙට් එක බස්සලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් කාරයෝ සුද්ද කරලා දෙන්නම් කියලා ඩොලර් බිලියන 5-10 ක කොන්ත්‍රාත්තුවක් ඇමරිකාවෙන් ඉල්ලගන්න බැරි වේවිද බන් ?

    අපේ ආමි එකේ කොල්ලෝ සෙට්එක ගියානම් සති දෙකෙන් විතර ඕකුන් සුන්නත්ධුලි කරාවි , රටටත් මේ නය උගුලෙන් ගැලවෙන්න සල්ලි ටිකක් ලැබෙනවා නේ
    ගොටාබය ස ගෙ නායකත්වයට ‍යටතේද මහත්තමයා මේ සැලසුම කියාත්මක කරන්න යන්නෙ??
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගොටාබය ස ගෙ නායකත්වයට ‍යටතේද මහත්තමයා මේ සැලසුම කියාත්මක කරන්න යන්නෙ??
    එහෙනම් අදහස අතාරිමු :baffled: , ඉහත අදහස කියන වෙලාවේ මට මතක් උනේ ලංකාවේ යුද්ධය මෙහෙයවපු හමුදා නායකයින්ව
     
    Last edited: