ඇෆ්ගනිස්තානය කියන්නේ අපිට වැඩිය අත්දැකීම් තිබෙන කණ්ඩායමක් - කුසල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.

    මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    "ඇෆ්ගනිස්තාන කණ්ඩායම අපේ කණ්ඩායමට වඩා ගොඩක් තරගාවලිවලට මුහුණ දීලා පළපුරුද්ද හා අත්දැකීම් තිබෙනවා. ඒ කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉන්නවා. ඇෆ්ගනිස්තානය කියන්නේ මේ වනවිට ඉතාමත් හොඳින් ක්‍රීඩාකරන කණ්ඩායමක්."

    "මෙවර ඉතාමත් සමබර කණ්ඩායමක් අපිට ඉන්නවා. වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ හා චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රිඩකයන් තිදෙනෙක්. ඒක අපේ කණ්ඩායමට ශක්තියක්. වේගපන්දු යවන්නන් කිහිපදෙනෙක් ඉන්නවා. පිතිකරණයත් හොඳ මට්ටමක තිබෙනවා. මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න අපි කණ්ඩායමක් වශයෙන් බලාපොරොත්තු වෙනවා."

    "තුන්ඉරියක් ක්‍රීඩකයෙක් ලකුණු 100යි කඩුලු 5ක් කොහෙවත් අරන් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ... හැම මැච් එකකදිම. තුන්ඉරියක් ක්‍රීඩකයෙක්ගෙන් මං බලාපොරොත්තු වෙන්නේ ලකුණු 30ක් 40ක් ගහන එකයි කඩුලු 2ක් 3ක් ගන්න එකයි. එයාගෙන් අර වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න මං මෝඩයෙක් වෙන්න ඕනේ. ඊට වඩා කළොත් එයාගේ දක්ෂතාවයක්."
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    Bas de Leede | 123 and 5/52 vs Scotland, 2023

    Sir Vivian Richards | 119 and 5/41 vs New Zealand, 1987​

     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    ක්‍රිකට් කන්න ආව මූසලයා කුසල් මෙන්ඩිස් ගොබ්බයා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔව් ඔව් අකුසල් පොන්නයට තියෙන්නේ නයිට් කල්බ් වල කනමදයා වගේ රෑ එලිවෙනකන් බීලා බීලා මිනිස්සු යට කරලා මරන පල පුරුද්ද තමයි පඩ ශෝ පොන්න පකයා 🤮.
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    චාමික කරුණාරත්න? තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන? :shocked:
     
    • Haha
    Reactions: EnIgma001

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මූත් නිකන් වජිර අබේගුණවර්ධන වගේ කතා කියන්නේ