ඇෆ්ලටොක්සීන් ආරම්භය?

thari7776

Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    ලංකාදීපේ අද පළවුණු නිව්ස් දෙකක් මේ.

    1618059963907.png
    1618059977097.png


    ඇෆ්ලටොක්සීන් හැදෙන්නේ කොහොමද කියල විකිපීඩියා බලද්දී තියෙන්නේ මෙහෙම දෙයක්.

    Aflatoxins are produced by both Aspergillus flavus and Aspergillus parasiticus, which are common forms of 'weedy' molds widespread in nature. The presence of those molds does not always indicate that harmful levels of aflatoxin are present, but does indicate a significant risk. The molds can colonize and contaminate food before harvest or during storage, especially following prolonged exposure to a high-humidity environment, or to stressful conditions such as drought.
    ඇෆ්ලටොක්සීන් හැදෙන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus කියන ෆන්ගස්(දිලීර) දෙක මගින්. මේ දිලීර දෙක සාමාන්‍ය පරිසරයේ තිබෙන දිලීර දෙකක්. හැබැයි මේ දිලීර දෙක තිබූ පමණින් හානිකර හෝ අවදානම් සහිත ඇෆ්ලටොක්සීන් ප්‍රමාණයක් තිබෙනවා කියල කියන්න බෑ. නමුත් වගාවට පෙර හෝ ගබඩා කර තබන විට අධික ආර්ද්‍රතාවයකට නිරාවරණය උනොත් හෝ අධික ලෙස වියළි පරිසරයකට නිරාවරණය උනොත් දිලීර වැඩි වශයෙන් වර්ධනය වෙලා ඇෆ්ලටොක්සීන් හානිකර මට්ටමකට හැදෙන්න පුළුවන්.

    එතකොට මේ කියන සමාගම ගෙනවපු තොගය ගබඩා කරලා තියපු විදිහේ තිබෙන ප්‍රශ්නයක්ද නිසාද මේ විශාල වශයෙන් ඇෆ්ලටොක්සීන් පැතිරුනේ
     

    Attachments

    • 1618059941215.png
      1618059941215.png
      85.2 KB · Views: 62
    • Sad
    Reactions: hodakolla

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Who did the sampling and what was the method used?
    SLS- do they have a method to analyze only four types of aflatoxin that is harmful to humans out of 14 varies of aflatoxin?
    What is our standard (SLS) for Aflatoxin in food items such as Rice, coconut oil, corn, peanuts, cashew , pistachio, etc ? if so publish for us to know?

    Who is fooling whom? for whose benefit?