ඇ යකෝ..නොකියාම ගිහිල්ලනේ...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇ යකෝ..නොකියාම ගිහිල්ලනේ...

    ඇ යකෝ ....මුං යන්නංවත් නොකියා ගිහිල්ලනේ....!!...දැං මොකාගෙං ද බේත් ගන්නේ කියහල්ලකෝ..???
    :(:(:(:(:(:(:(:(

    14495494_1127012530722719_2864453265375331974_n.jpg

    14440730_1127012667389372_1234439866920440767_n.jpg

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113

    අයියෝ...
    සීන් එක දන්නේ නැද්ද..?

    හරි තේරුනා.දොස්තරලා ගැන නේ.බය වෙන්න එපා උන් ගියාට ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්නයි.යකෝ හැමදේම දන්න උබටත් ඕකුන්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා තේරුම් ගන්න බැහැනේ..තේරෙයි කල් යයි සිංහලු.:lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇයි බං අර දොස්තර මහත්තරු ටික කිව්වානේ එයාලා ඔක්කොම රට යනවා, මෙහේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාගෙන වැටේවි කියලා.එයාලට ලෝකේ රටවල් වලින් මාර ඉල්ලුමක් තියෙනවාලු.
    ලංකාවේ වැඩ කරන එක පාඩුයිලු.

    ඔන්න ගිහින්.
     
    දන්නවා දන්නවා.
    උන් එක්ක හිටගන්න බෑනේ බං උන් සාක්කි කියන්නේ කිරි ගොට්ටට යටින් අතගහගෙනනේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    ඇයි බං අර දොස්තර මහත්තරු ටික කිව්වානේ එයාලා ඔක්කොම රට යනවා, මෙහේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාගෙන වැටේවි කියලා.එයාලට ලෝකේ රටවල් වලින් මාර ඉල්ලුමක් තියෙනවාලු.
    ලංකාවේ වැඩ කරන එක පාඩුයිලු.

    ඔන්න ගිහින්.

    පක තමා ඉල්ලුම. හැම ඩොකාටම බැහැ බන්. ඔකුන් බය කරන්නෙ. සමහරක් විෂය පථය සඳහා විතරයි ඉල්ලුම තියෙන්නෙ. ඒක ලංකාවෙ කියලා අලි සීන් නැහැ . අදාළ වැඩෙට යොග්‍ය නම් ඕන රටකින් ගන්නවා. එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනෙ සහ ඒ අදාළරටෙ ස්ටැන්ඩර්ඩ් එකට ගැලපෙන්න ඕනෙ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    Doctors lata demand koheda mama danna docek Ausi gihinkaranna taxi drive karana ekai ..
    oya ratawal wala gihin practicals karala exam pass wela thamai doctors la wenna puluwan pitin ena doctors lata. onna lankwe nurse lata nam demand ekak thiyenawa
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පක තමා ඉල්ලුම. හැම ඩොකාටම බැහැ බන්. ඔකුන් බය කරන්නෙ. සමහරක් විෂය පථය සඳහා විතරයි ඉල්ලුම තියෙන්නෙ. ඒක ලංකාවෙ කියලා අලි සීන් නැහැ . අදාළ වැඩෙට යොග්‍ය නම් ඕන රටකින් ගන්නවා. එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනෙ සහ ඒ අදාළරටෙ ස්ටැන්ඩර්ඩ් එකට ගැලපෙන්න ඕනෙ

    එහෙම කියන්න එපා යකෝ..
    උන් ඇමරිකාවේ ගිහිල්ලත් අන්න සුපිරි පාසල් ඉල්ලනවලු.
    කාර් පෝමිට් ඉල්ලනවලු.
    නිල ඇඳුමට කියලා තිස්දාහක් ඉල්ලනවලු.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පාඩුවේ ඉන්නවාලු...
    :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Doctors lata demand koheda mama danna docek Ausi gihinkaranna taxi drive karana ekai ..
    oya ratawal wala gihin practicals karala exam pass wela thamai doctors la wenna puluwan pitin ena doctors lata. onna lankwe nurse lata nam demand ekak thiyenawa

    එපා යකෝ..
    GMOA එක ඕකට ක්‍රියාමාර්ග ගනීවි.
    උඹ එක්ටා එකට සපෝට් කියලා මැරෙන්න හදාවි...
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඇයි බං අර දොස්තර මහත්තරු ටික කිව්වානේ එයාලා ඔක්කොම රට යනවා, මෙහේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාගෙන වැටේවි කියලා.එයාලට ලෝකේ රටවල් වලින් මාර ඉල්ලුමක් තියෙනවාලු.
    ලංකාවේ වැඩ කරන එක පාඩුයිලු.

    ඔන්න ගිහින්.

    කමක් නෑ මචන් උන් ගියාවෙ. උන්ට උගන්නල මහපොල දුන්නෙ උන්ගෙ අම්මල තාත්තලගෙ සල්ලි වලින් මිසක් රටේ මිනිසුන් ගෙ සල්ලිවලින් නෙමෙයිනෙ බන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කමක් නෑ මචන් උන් ගියාවෙ. උන්ට උගන්නල මහපොල දුන්නෙ උන්ගෙ අම්මල තාත්තලගෙ සල්ලි වලින් මිසක් රටේ මිනිසුන් ගෙ සල්ලිවලින් නෙමෙයිනෙ බන්

    ඒ විතරක් නෙවෙයි බං.
    උන් ඉපදුනේම දොස්තරලා වෙලා.
    උන්ට එක වසරේ ඉඳලා ඉගෙන ගන්න සල්ලිත් අම්මාගේ බඩෙන්ම ආවා බං එලියට උන් ඉපදෙද්දි...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart

    එහෙම කියන්න එපා යකෝ..
    උන් ඇමරිකාවේ ගිහිල්ලත් අන්න සුපිරි පාසල් ඉල්ලනවලු.
    කාර් පෝමිට් ඉල්ලනවලු.
    නිල ඇඳුමට කියලා තිස්දාහක් ඉල්ලනවලු.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පාඩුවේ ඉන්නවාලු...
    :lol::lol:
    Lankawe doctors la uda pannata . pita ratawala owa be . thamange waradin ledek nathi unoth ithin ledata sehena ganaka wandiyak gewannath ona . laksha ganan newei koti ganan
    :lol::lol::lol: