ඇ යකෝ..නොකියාම ගිහිල්ලනේ...

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    එහෙම කියන්න එපා යකෝ..
    උන් ඇමරිකාවේ ගිහිල්ලත් අන්න සුපිරි පාසල් ඉල්ලනවලු.
    කාර් පෝමිට් ඉල්ලනවලු.
    නිල ඇඳුමට කියලා තිස්දාහක් ඉල්ලනවලු.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පාඩුවේ ඉන්නවාලු...
    :lol::lol:

    උබ හෙන්රිගේ සහෝදරයෙක්ද?
    පිට රටකුයි මේ රටයි උබට සංසන්දනය කරන්න පුලුවන්ද?
    එහෙනම් සමාන රටවල් දෙකක් කියහන් බලන්න :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ හෙන්රිගේ සහෝදරයෙක්ද?
    පිට රටකුයි මේ රටයි උබට සංසන්දනය කරන්න පුලුවන්ද?
    එහෙනම් සමාන රටවල් දෙකක් කියහන් බලන්න :lol:
    එහෙම කියන්න එපා බං.
    මේ රටටත් වඩා දොස්තරලා අහේනියක් තියෙනවා ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වගේම ලෝකේ ලොකු රටවල් වල.
    උන් කටඇරගෙන ඉන්නේ මෙහේ ඉන්න දොස්තරලා එහෙට ගන්න.
    ඉල්ලන ඕන දෙයක් දෙනවා.
    බෙහෙතක් වැරදියට දුන්නට, අතක් කැපුවාට, ලෙඩෙක් මැරුවට, වකුගඩුවක් විකිණුවට ඒ රටවල කිසි අවුලකුත් නෑ.

    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    එහෙම කියන්න එපා යකෝ..
    උන් ඇමරිකාවේ ගිහිල්ලත් අන්න සුපිරි පාසල් ඉල්ලනවලු.
    කාර් පෝමිට් ඉල්ලනවලු.
    නිල ඇඳුමට කියලා තිස්දාහක් ඉල්ලනවලු.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පාඩුවේ ඉන්නවාලු...
    :lol::lol:

    ඒ විතරක් නෙවෙයි බං.
    උන් ඉපදුනේම දොස්තරලා වෙලා.
    උන්ට එක වසරේ ඉඳලා ඉගෙන ගන්න සල්ලිත් අම්මාගේ බඩෙන්ම ආවා බං එලියට උන් ඉපදෙද්දි...

    එහෙම කියන්න එපා බං.
    මේ රටටත් වඩා දොස්තරලා අහේනියක් තියෙනවා ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වගේම ලෝකේ ලොකු රටවල් වල.
    උන් කටඇරගෙන ඉන්නේ මෙහේ ඉන්න දොස්තරලා එහෙට ගන්න.
    ඉල්ලන ඕන දෙයක් දෙනවා.
    බෙහෙතක් වැරදියට දුන්නට, අතක් කැපුවාට, ලෙඩෙක් මැරුවට, වකුගඩුවක් විකිණුවට ඒ රටවල කිසි අවුලකුත් නෑ.

    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එහෙම කියන්න එපා යකෝ..
    උන් ඇමරිකාවේ ගිහිල්ලත් අන්න සුපිරි පාසල් ඉල්ලනවලු.
    කාර් පෝමිට් ඉල්ලනවලු.
    නිල ඇඳුමට කියලා තිස්දාහක් ඉල්ලනවලු.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පාඩුවේ ඉන්නවාලු...
    :lol::lol:

    පාටකල කල කොටස දැකලා හිනා ගියා ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම කියන්න එපා බං.
    මේ රටටත් වඩා දොස්තරලා අහේනියක් තියෙනවා ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වගේම ලෝකේ ලොකු රටවල් වල.
    උන් කටඇරගෙන ඉන්නේ මෙහේ ඉන්න දොස්තරලා එහෙට ගන්න.
    ඉල්ලන ඕන දෙයක් දෙනවා.
    බෙහෙතක් වැරදියට දුන්නට, අතක් කැපුවාට, ලෙඩෙක් මැරුවට, වකුගඩුවක් විකිණුවට ඒ රටවල කිසි අවුලකුත් නෑ.

    :lol::lol::lol:

    :P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    Lankawe doctors la uda pannata . pita ratawala owa be . thamange waradin ledek nathi unoth ithin ledata sehena ganaka wandiyak gewannath ona . laksha ganan newei koti ganan
    :lol::lol::lol:

    ලෙඩෙක් නැති උනොත් නෙමෙ බන් .වැරදි බෙහෙත් දීලා ලෙඩෙ හොඳ උනෙ නැත්තම් උනත් නඩු දාන්න පුළුවන්. වන්දි විතරක්ම නෙමෙ ලයිසනුත් කැන්සල්. මෙහෙ වගෙ වෛද්‍ය සංගම් එන්නෙ නැහැ උන්ව බෙර ගන්න. උන්ගෙ සංගම් තියෙන්නෙ වෛද්‍යවරුන්ට එක එක ඉල්ලීම් ඉල්ලන්න නෙමෙ. වෘතීමය වශයෙන් හා විෂයක් වශයෙන් වෙනස් වෙන යාවජීව වන දෙවල් ගැන දැනුවත් වෙන්න සහ ක්‍රියාත්මක වෙන්න ,පර්‍යෙෂණ පවත්වන්න වගෙ දෙවල් වලට.
    අපෙ උන්ගෙ වෛද්‍ය සංගමෙන් ඉල්ලන්නෙ ළමයාව රොයල් විසාකා දාන්න ,
    ලෙඩෙක් මළොත් වග කියන ඩොකාව මොන ජාමෙ දාලා හරි බේර ගන්න. දෙශපාළුවන්ට පුක දෙන්න වගෙ දෙවල් වලට.
    ගොඩක් උන් පාරම්බානවා මෙ රටෙ සෞක්‍ය හොඳයි කියලා. ඔව් හොඳයි තමා. හේතුව තාමත් අපෙ පාරම්පරිකව අතීතයෙ සිට රැකිලා තියෙන යම් ආහාර පාන රටාවන් හොඳ පුරුදු රැඛිලා තියෙනවා .අන්න ඒව්වා නිසා තමා අපෙ මිනිස්සු අතර යම් රෝගයක් හැදුනොත් තුරන් කරන්න ලෙසි අනෙක් ජාතින්ට සාපෙක්ෂව. ඔය ගම්වල දුෂ්කර පිටිසර පැති වල මිනිස්සුන්ට නිදන් ගත රොග හැදෙන්නෙ ඒ මිනිසුන්ගෙ ගැමි කම නිසා නෙමෙ .හුදෙක්ම වගා කටයුතු වලට භාවිතා කරන විෂ රසායනික පොහොර වගෙ දෙවල් නිසා. ඒ වගෙම පානිය ජල පද්ධතියටත් ඒ පොහොර වල විෂ එක්කහු වෙනවා. තව ඔය ගල් බෝර දැමිම වගෙ දෙවල් වල භාවිත වෙන ඩයනමයිට් සහ එහිදි පිට වන අධික ශබ්දය එතකොට විසිරෙන ගල් කුඩු නිසා මිනිස්සු ලෙඩ වෙනවා. පිටිසර මිනිස්සු ගමෙ කෑම ගමෙ විදියටම කකා හිටියා නම් කිසිම පොහොරක් නොගහා කිසි අවුලක් නැහැ. ඉතිං අපෙ රටෙ සෞක්‍ය මීට වඩා රැකිලා තියෙනවා.
    ,

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :P