ඈට්ලස් පාසල් උපකරන

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඈට්ලස් පාසල් උපකරන

    ඈට්ලස් එකේ වෑඩ කරන හරි අදුරන කෙනෙක් හරි ඉන්නව නම් කියනවද

    :yes::yes::yes::yes::yes:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    Atlas kiyanne Exercise books da

    ඔවු බන් පොත් පෑන් පෑන්සල් එහෙම තියෙන්නේ​

    uba apahu iskole yannada ? :D aulak na hehhhehe

    එහෙම පුලුවන් නම් ආයේ යනව බන්...තව පිස්සු ටිකක් කෙලින්න...

    මේක මචන් සමාජ සත්කාරයකට...පුලුවන්නම් හොයල දෙන්න...නෑත්තම් තොග මිලට පොත් පෑන් පෑන්සල් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් හොයල දෙන්න