ඈඩුනා බන් මේකට නම්

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    When I left Sri Lanka for good, I was angry and fedup from the lack of change.
    I didn't care afterwards, and for 5 years, I didn't even check news from over there.

    But I never expected, even in my wildest dreams that it would go down to this level. It really breaks my heart.

    This fucking family has eaten into the soul of Sri Lanka, not just her wealth. I sincerely hope that everyone in this wretched family and their accomplices die miserable deaths.

    Fuck you, you fucking criminals!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama


    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි



    උබලා පවුලේ දොස්තර කෙනෙක් ඉන්නවානම් මෙඩිකල් යුනියන් ගෘප් ඕනාම එක වැටෙන ඒවා බලන්න කියපං. කොච්චර රටට කෙල වෙලාද කියලා දැනේවි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර එකේක තැන් දේශපාලකයො නැතුව ඕපන් කරපු උන්දලට කියල ඔය අසරණ පවුලට ගෙයක් හදල දෙන්ඩ තියෙන්නෙ, ඒවට පුක දුන්න පොන්නයො කෝ අප්ප දැන්??????


    @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @ruchira55 @deanXX @YelaWolf @pavithra_uk @r.pathirana ගු පොන්නයිනේ ගෙයක් හදල දිපල්ල උන්ට සිරසට කියල..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආයෙත් පාරට බහින්නම වෙනවා බන්! කාලකන්නි හොරු ටික එලවන්නම වෙනවා. ඉස්සරහටත් ඔච්චරම තමයි නැත්තන්.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113


    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි


    Rajapassa paramparawa ratata Kara winasayak

    අර එකේක තැන් දේශපාලකයො නැතුව ඕපන් කරපු උන්දලට කියල ඔය අසරණ පවුලට ගෙයක් හදල දෙන්ඩ තියෙන්නෙ, ඒවට පුක දුන්න පොන්නයො කෝ අප්ප දැන්??????


    @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @ruchira55 @deanXX @YelaWolf @pavithra_uk @r.pathirana ගු පොන්නයිනේ ගෙයක් හදල දිපල්ල උන්ට සිරසට කියල..
    Why don't you tell your masters to put back money taken out from Srilanka?
    ------ Post added on May 24, 2022 at 1:34 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,803
    113
    Mother Earth
    අඩෝ මගේ පපුව රිදෙන්න ගත්තා. හුස්ම නැවතුනා වගෙයි. මම මාර විදියට පොඩි වුන්ට ආදරෙයි. ඇස් දෙකේ කඳුළු පිරුණා අර පොඩි එකාගෙ ඇස් දෙක දැක්ක ගමන්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔකේ තව එකකුත් තිබ්බා බන්. මට නම් හිතෙන්නේ ලංකාවේ නෙමේ. එක්කෝ තෙල් පෝලිමක නෙමේ.
    අර එහා පැත්තේ තියෙන පෙට්ටිය ලංකාවේ එකක්
    ගෑස් පෝලිමක කියන්න නම් අමාරුයි

    මේ පාරේම ඉන්න කෙනෙක් වගේ, අර රෙදිත් තියෙනවා, blanket එකකුත් තියෙනවා වගේ
    එතන ඉන්න කාඩ්බෝඩ් එකකුත් බිම එලලා



    seth meyers GIF by Late Night with Seth Meyers
     
    • Like
    Reactions: HAneo

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔකේ තව එකකුත් තිබ්බා බන්. මට නම් හිතෙන්නේ ලංකාවේ නෙමේ. එක්කෝ තෙල් පෝලිමක නෙමේ.
    යකෝ අම්බේවල පෙට්ටියක් තියනවා ඔතන බලපන්...ලංකාවේ තමා

    සම්පූර්ණ යොදය සහිත එළකිරි කියලා සිංහලෙන් ගහලත් තියනවා පෙට්ටියේ
     
    • Like
    Reactions: HAneo

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113


    කතාව ඇත්තද දන්නේ නැහැ කව්ද බන් හිතුවේ ලංකාවට මෙහෙම දෙයක් වෙයි කියලා අනේ මන්දා ගොඩක් වේදනයි බයයි


    ගැස් නැති පෝලිම් වල කෙල වෙලා තියන එක ඇත්ත ....

    ඒ උන්ට මේක මුන්ගේ ගෙදර නං ... මේ විදිහට කෙල වෙන්න මුනුත් වග කියන්න ඕනේ ... ඉන්න තැනක් නෑ කන්න දෙයක් නෑ ... බලපන් පොඩි එකෙක් ඉදි තව එකෙක් හදාගෙන .. දැන් අනේ කන්න න අම්නේ අම්නේ ගානවා .. ළමයි නිකන් පහල වෙන් නැනේ