ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
Uba digree eka thiyan wada wenawa...:angry:
thawa kal thiyenawa, dakina dakina ekata apply karapan..
interview ekedi experiance nathath can do attitude eken katha karapan..
eka paratama hoda thana set wenne na...
kalayak yaddi connection walin yaluwongen hoda than set wenawa, dan observer eka ganin, experiance illana ewa gana hithan nathuwa apply karapan:angry:
 
  • Like
Reactions: eregoda899

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    සහතික ඇත්ත මචන් :yes: :yes: :yes:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ඈත්තටම ජොබ් එකක් ගන්න දක්ශතාවය, හෑකියාව, උගත්කමක් තිබුනාටම මදි
    interview 1 face කරන විදිහත් ඉතා වැදගත් ,
    උඹම හිතල බලපන් කොච්චර qualifications තිබ්බත් interview 1කදි හරියට face කරන්න බැරි එකෙක්ට job 1ක් දෙන්නේ කොහොමද කියල?
    මොකද interview 1න් තමයි පුද්ගලයා කොහොම කෙනෙක් ද කියල අනදුනගන්නේ , එකත් හරියට exam paper 1කින් දක්ෂතාවය තීරණය කරනවා වගේ වැඩක් තමා .
    ඒ වගේම තමන්ගේ CV 1 සහ CV 1 Company 1ට mail කරන විදිහෙනුත් ජොබ් 1ට apply කරන කෙනා ගැන ගොඩක් දේවල් company 1 විසින් තීරණය කරනවා.

    උබ දන්නවනම් කියපන්කො බන් කරන්නේ කොහොමද කියල.එහෙමවත් ජොබක් හොයාගන්න පුළුවන් වෙයිද කියල බලන්න.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබ කියන දෙ ඈත්ත බන්.. අද කි දාහක් උපාධිය තියාගෙන් ජොබ් නෑතිව ඉන්නවා ද? මට තෙරෙන විදියට උපාදිය උගන්වන දෙයි, ජොබ් මර්කට් එකට ඔනෙ දෙයි ගෑලපෙන්නෙ නෑහෑ..
    ගෑලපුනාත් එක්කෙ වෑඩිපුර ඉන්නවා. සමහර එවාට හොයාගන්න නෑහෑ..
    ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද ඒකයි මචන්. බ්‍රොයිලර් කුකුල්ලු හදනවා වගේ අවුරුදු හතරකින් තුනකින් උපාධියක් කියලා එකක් දීලා එළියට යවනවා හැබැයි රටේ රැකියා වෙළඳපළට ගැලපෙන්න නෙවෙයි ඒ අය යවන්නේ. ලංකාවේ විශ්වවිද්‍යාල වලින් වලින් අම්බානට කට්ටියට එළියට යවනවා. හැබැයි ඒ අය පාරේ ඉඳන් උපවාස කරනවා ජොබ් දීපල්ලා කියලා. ආණ්ඩුවට බණිනවා ජොබ් දෙන්නේ නෑ කියලා. ඒ වුනාට ආණ්ඩුව ජොබ් දෙන මැශිමක්ද ?. නෑ නේ !! . ඒ කලා විෂයධාරාවේ තියෙන අලකල්ංචිය.

    ආණ්ඩුවේ කැම්පස් වල තාක්ෂණික උපාධි (UCSC , Mora and Pera + Ruhuna ) වලටනම් තාම ඉල්ලුමක් තියෙනවා. ඒ වුනාට දැන් රජයට අනුබද්ධ කැම්පස් වලයි අනිත් ප්‍රයිවෙට් කැම්පස් වලයි උපාධි දුන්නාට විතරයි ඒ අයට ජොබ් එකක් දෙන්නේ නෑ. මොකද technical වගේ උපාධියකට industry exposure තියෙන්න ඕනේ . එහෙම නැත්තන් උපාධිය අරගෙන අවුරුද්දකින් විතර 80% ඉගෙනගත්ත කරුණු outdated .

    ලංකාවේ තියෙන ආර්ථිකේ අනුව 1% කැම්පස් ගියත් හැම අවුරුද්දකම උපාධිධාරීන් 21000 එළියට එනවා. private campus වලිනුත් හෙන ගානක් එළියට එනවා. ඉතින් මොනා කලත් කවදාවත් අවුරුද්දකට 30000 විතර උපාධිධාරී ජොබ්ස් හදන්න බෑ නේ. ඒක නිසා කරන්න තියෙන්නේ එක්කෝ උපාධියට ගන්න ළමයි ගාන අඩුකරන්න ඕනේ. එහෙම නැත්තන් මාකට් එකට ගැලපෙන උපාධි හදන්න ඕන.
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy

    ඔබ කියන දෙ සහතික ඈත්ත බන්.. දෑන් බලහන් ලන්කාවෙ අයි.ටි ඩිග්රි දෙන ආයතන කොච්චරක් තියෙනවා ද කියලා. එ වුනාට පොඩි ගානක් අයි.ටි කෙම්පෑනි තියෙන්නෙ..
    ලන්කාවෙ සමහර ෆිල්ඩ් තියෙනවා බන් හෙනට කට්ටිය අඩුයි. නර්සින්ග්, හොටෙල් සයිඩ් එහෙම. අනික ඔය සයිඩ් වලට පිට රට වලට මාර ඩිමන්ඩ් එකක් තියෙනවා.
    ලන්කාවෙ හරි කමයක් නෑහෑ බන් තාම මොන ෆිල්ඩ් එකෙ ද ජොබ් ඩිමාන්ඩ් තියෙන්නෙ. මොනවාද කරන්න ඔනෙ, අප්ඩෙට් වෙන්න ඔනෙ මොනවාද කියලා..
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Uba digree eka thiyan wada wenawa...:angry:
    thawa kal thiyenawa, dakina dakina ekata apply karapan..
    interview ekedi experiance nathath can do attitude eken katha karapan..
    eka paratama hoda thana set wenne na...
    kalayak yaddi connection walin yaluwongen hoda than set wenawa, dan observer eka ganin, experiance illana ewa gana hithan nathuwa apply karapan:angry:

    මන් තාම ඉනර්විව් 4කට ගිහින් තියෙන්නෙ. එකෙන් 2ක් ලියන එක්සෑම්. එකක් ඉන්ටර්විව් අවුල් උනා. අනික එලටම දුන්නා. මෙකා පස්සෙ මට ඈඩ්වර්ටිස්මන්ට් එක පෙනුවා නෙ අවුරුද්දක් එක්ස්පිරියන්ස් ඔනෙ කියලා..
    දෑන් බන් අප්ලයි කරන්නෙත් අඩුවෙන් බන්. ඔය ගොඩක් ගන්න තියෙන බෑන්ක් වාගෙ එවා විතරයි ඈපල්යි කරන්නෙ. ආයෙ ගවර්න්මන්ට්.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මන් තාම ඉනර්විව් 4කට ගිහින් තියෙන්නෙ. එකෙන් 2ක් ලියන එක්සෑම්. එකක් ඉන්ටර්විව් අවුල් උනා. අනික එලටම දුන්නා. මෙකා පස්සෙ මට ඈඩ්වර්ටිස්මන්ට් එක පෙනුවා නෙ අවුරුද්දක් එක්ස්පිරියන්ස් ඔනෙ කියලා..
    දෑන් බන් අප්ලයි කරන්නෙත් අඩුවෙන් බන්. ඔය ගොඩක් ගන්න තියෙන බෑන්ක් වාගෙ එවා විතරයි ඈපල්යි කරන්නෙ. ආයෙ ගවර්න්මන්ට්.
    මචන් මමත් it degree එකක් තමයි කලේ. degree එකට enter වෙනකොට මට ඒ ලෙවල්වත් පාස් තිබ්බේ නෑ.
    මාස පහක් තිස්සේ ජොබ් ඇප්ලිකේශන් 69 ක් දාලා interviews/tests 30 කට විතර ගිහිල්ලා තමයි මට job offer එකක් ආවේ
    ඉතින් ට්‍රයි කරන එක නවත්තන්නම එපා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    උබ දන්නවනම් කියපන්කො බන් කරන්නේ කොහොමද කියල.එහෙමවත් ජොබක් හොයාගන්න පුළුවන් වෙයිද කියල බලන්න.

    Mama kiyannam machan.... Me dawaswala godak busy free unagaman kiyannam.
    habai mama danne IT field 1 gana witharai :)
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් තාම ඉනර්විව් 4කට ගිහින් තියෙන්නෙ. එකෙන් 2ක් ලියන එක්සෑම්. එකක් ඉන්ටර්විව් අවුල් උනා. අනික එලටම දුන්නා. මෙකා පස්සෙ මට ඈඩ්වර්ටිස්මන්ට් එක පෙනුවා නෙ අවුරුද්දක් එක්ස්පිරියන්ස් ඔනෙ කියලා..
    දෑන් බන් අප්ලයි කරන්නෙත් අඩුවෙන් බන්. ඔය ගොඩක් ගන්න තියෙන බෑන්ක් වාගෙ එවා විතරයි ඈපල්යි කරන්නෙ. ආයෙ ගවර්න්මන්ට්.

    ubage thama waradda.. :no:
    man kiwwe can do attitude eka, uba advertisement eka pennanne ubawa test karanna, un experience godak balanawanam aniwaryayen ubata interview call karanne na ban..
    ehema pennuwama uba kiyanna one, ow mata experience na eth man fast learner kenek, uthsahayen kapaweemen mata pawarunu rajakariya man hodata karanawa kiyala mata wishwasen kiyanna puluwan.
    ekama athi ban ubawa select karanna, experiance thibbath wadak na uthsahaya kapaweema naththan...;)
    dan bala bala inne nathuwa danna patan ganin,
    Interview ekak kiyanne apiwa test karana thanak ekedi apiwa puluwan tharam pahalata adinawa, ee apita pressure eka tress eka daranna puluwanda kiyala balanna, company babbu hire karanne na, un kamathi duwala panala thaniyama wadakaranna kamathi ayata, agillen ana ana kiyala denna kamathi na, anika meka iskole wage ugannanneth na.. enisa thaman gana wishwasa athi karaganna:yes:;)