ඈත්තටම තමන්ගේ සහකරියට / සහකරයාට

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඈත්තටම තමන්ගේ සහකරියට / සහකරයාට

    පොඩි ටෙස්ට් එකක් කරන්න බලුවේ.මෙතන එලිකිරියේ ඉන්න අදරණීය යලුවන් යෙහෙලියන් අතරෙන් ඈත්තටම තමන්ගේ සහකරියට / සහකරයාට /පෙම්වතට /පෙම්වතියට අදරේ කරන්නෙ කවුද ?
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මම නම් ඇත්තටම ලව් තමයි එකක් මම දැන් බඳින වයසේ ඉන්නේ (28 ක් මේ දෙසැම්බර් වලට) අනික තමයි මට ඕනේ තරම් කෙල්ලෝ හොයා ගන්න පුලුවන් උනත් මේ තරම් හොඳ කෙල්ලෙක් ( ගති ගුණ ගැන කියන්න දෙයක් නැහැ. එච්චරටම සුපිරි ) කවදාවත් මට ලැබෙන්නේ නෑ කියලා මම දන්න නිසා.....අනික කවදාවත් ඇණයක් වෙලා නෑ. මට වෝඩ් එකේ හවස් වෙනකන් වැඩ... හවසට පොලේ වැඩ ( පොල් කැඩීම = PP ) ඒ වැඩ වෙලේක කිසිම විදිහකින් කරදර කරන්නේ නෑ... කෝල් එකක් ගත්තත් වැඩක කිව්වොත් ටක් ගාලා තේරුම් අරගෙන තියනවා මම කියන්නත් කලියෙන්ම.... :cool::cool::cool::):)
     
    Last edited:

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16

    onna itin hora dostharaya pamporiya gahanawa..buhahahahhahahahaa:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: luckyluke111

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මම නම් ඇත්තටම ලව් තමයි එකක් මම දැන් බඳින වයසේ ඉන්නේ (28 ක් මේ දෙසැම්බර් වලට) අනික තමයි මට ඕනේ තරම් කෙල්ලෝ හොයා ගන්න පුලුවන් උනත් මේ තරම් හොඳ කෙල්ලෙක් ( ගති ගුණ ගැන කියන්න දෙයක් නැහැ. එච්චරටම සුපිරි ) කවදාවත් මට ලැබෙන්නේ නෑ කියලා මම දන්න නිසා.....අනික කවදාවත් ඇණයක් වෙලා නෑ. මට වෝඩ් එකේ හවස් වෙනකන් වැඩ... හවසට පොලේ වැඩ ( පොල් කැඩීම = PP ) ඒ වැඩ වෙලේක කිසිම විදිහකින් කරදර කරන්නේ නෑ... කෝල් එකක් ගත්තත් වැඩක කිව්වොත් ටක් ගාලා තේරුම් අරගෙන තියනවා මම කියන්නත් කලියෙන්ම.... :cool::cool::cool::):)
    උබලට මොන කෙල්ලොද බන්? අනේ ඒ කෙල්ල මෙයා දාල තියෙන ත්‍රෙඩ් දැක්ක නම් හනිමූන් දවසෙ පලයි කියන බයටම මාරු වෙනව. :lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    උබලට මොන කෙල්ලොද බන්? අනේ ඒ කෙල්ල මෙයා දාල තියෙන ත්‍රෙඩ් දැක්ක නම් හනිමූන් දවසෙ පලයි කියන බයටම මාරු වෙනව. :lol::lol:

    :P:P Monawada Darada palanne.? :baffled::baffled:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඈත්තටම කියනවනම් ඔනම දෙයක් ඔනවට වඩිය ලෑබෙද්දිත් වදයක්.එ නිසා කොටිම කියුවොත් මටනම් සමහර අවස්තවල කරපු විහිලු, විහිලු කියලම පෙන්නන්න ගිහිල්ලම එප වෙනව ගර්ල් ට.