මම නම් ඇත්තටම ලව් තමයි එකක් මම දැන් බඳින වයසේ ඉන්නේ (28 ක් මේ දෙසැම්බර් වලට) අනික තමයි මට ඕනේ තරම් කෙල්ලෝ හොයා ගන්න පුලුවන් උනත් මේ තරම් හොඳ කෙල්ලෙක් ( ගති ගුණ ගැන කියන්න දෙයක් නැහැ. එච්චරටම සුපිරි ) කවදාවත් මට ලැබෙන්නේ නෑ කියලා මම දන්න නිසා.....අනික කවදාවත් ඇණයක් වෙලා නෑ. මට වෝඩ් එකේ හවස් වෙනකන් වැඩ... හවසට පොලේ වැඩ ( පොල් කැඩීම = PP ) ඒ වැඩ වෙලේක කිසිම විදිහකින් කරදර කරන්නේ නෑ... කෝල් එකක් ගත්තත් වැඩක කිව්වොත් ටක් ගාලා තේරුම් අරගෙන තියනවා මම කියන්නත් කලියෙන්ම....![]()

පොල දියුණුවෙන් දියුණුවට පත් වේවා. 

බින්දු;15457620 said:පොල දියුණුවෙන් දියුණුවට පත් වේවා.
![]()





elakiriyata POL discount denna adahasak ehema nadda??![]()

poragen ma thamai ahanna wenne 
dei deiMonawada Darada palanne.?
![]()

හිර කරගෙන පැයගානක් දර පලයි.. අන්තිමට ඒ අසරනීට හති ඇරලම එපා වෙයි... 

බින්දු;15457620 said:පොල දියුණුවෙන් දියුණුවට පත් වේවා.
![]()

Minissunwa maraagena kannath bene ban.. Tnx.. 

හිර කරගෙන පැයගානක් දර පලයි.. අන්තිමට ඒ අසරනීට හති ඇරලම එපා වෙයි...
![]()


elakiriyata POL discount denna adahasak ehema nadda??![]()

Adunana unta ithin nikan beth kiyanawa phon eken ehema. Ona kamak tibboth PM ekak dapanko.. 
පිස්සුද බං.. බඩු ගැසීමේ කලාවයි බැන්දම වයිෆ් එක්ක එකතුවීමයි දෙකක්.. උඹ වගේ හැමෝම නැහැ..![]()
ගමයා;15458691 said:mama thamai' mama dapu thread dekka nam one ekek dannawa mama thamai wediyenma adare kiyala
ow ow ekanam aththa