ඈතින් නෑ කෙනෙක් වෙන කෙල්ලෙක්
මගෙ තාත්තගේ තාත්ත ඉන්නව නෙ. එයයි කෙල්ලගෙ අම්මගෙ තාත්තගෙ තාත්ත ඉන්නෙ. අන්න ඒ දෙන්න සහෝදරයො. එහෙම උනොත් case ද ? මං හිතන්නෙ කෙල්ල මට ඈතින් දුවෙක් වෙන්ඩ ඕනෙ
නේද ? මමත් හරියටම දන්නෙ නෑ. ඒත් කෙල්ල හොඳයි ඒකයි කැමති වුනේ.

එල මචං

පැටලිලි වගේද ? පොඩ්ඩක් නැවත බලපන් කියවල