මේ සින්දුව අහලා නැති කෙනෙක් නැතුව ඇති. ඔය තියෙන්නෙ ඔරිජිනල් version එක.
ප්‍රේමකීර්ති ද අල්විස් ගෙ පදරචනයකට ක්ලැරන්ස් විජේවර්දන මුලින්ම මේ තනු නිර්මානය කරලා තියෙන්නෙ මිල්ටන් මල්ලවාරච්චිට. නමුත් ගීතයට වඩාත් උචිත් ප්‍රියා සූරියසේනෙගේ හඩ බව වටහාගත් ක්ලැරන්ස් ගීතය ඔහුට ගායනා කරන්න දී තිබෙනවා. අපි අදටත් ආදරය කරන මේ ගීතය සැදී ඇත්තෙ ඔය විදිහටයි.
ත්‍රෙඩ් එක දාන්න හේතුව ඔය එකක් වත් නෙමෙයි. ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් විසදගන්නයි.
මේ සින්දුන්වෙ තේරුම මොකද්ද ??![]()


මට නම් තේරෙන්නෙ නිකන් ලියපු කෙනා එයාගේ ආදරේ විස්තර කරන්න හදනවා වගේ දෙයක්, නොයෙක් දේ සමග සසඳලා. අන්තිම හරියේ තියෙන්නෙ එකනේ ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී කියල.මේ ලියන කෙනාව කලාකරුවෙක් කරේ ඇය කියන එක වගේ තේරෙන්නෙ.
හැබැයි ඒ කෑල්ල නොතිබුනානම් මේක තනිකර Alien attack එකක් ගැන සුන්දරව ලියපු කවියක් වගේ![]()
Area 51 එකට හොරෙන් පැන්න ලාංකික කපල් එකකගෙ අත්දැකීම් ඔය![]()
ඔය හම්බුවෙලා තියෙන්නෙ මරු උත්තරArea 51 එකට හොරෙන් පැන්න ලාංකික කපල් එකකගෙ අත්දැකීම් ඔය![]()
අද රෑට අද රෑට අද රෑට .....................![]()
... වහිනවා ?
![]()





සයිට් බොහොමයක ඕය ගීතයේ පද ප්‍රේමකීර්ති රචනා කලා කියලා තමයි සඳහන් වෙන්නෙ.මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි.
මේක ලියපු කෙනා දිවයින පත්තරේ ලිපියක් දාලා තිබ්බා මේ ගීතය ගැන.
ඔහු වයස අවු 16-18 කදී වගේ තමයි මේක ලියලා තියෙන්නේ.
නම නම් මතක නෑ.
ඔබ කොහෙන්ද දැක්කේ මේක ප්‍රේමකීර්ති ලිව්වයි කියලා?![]()
meka ප්‍රේමකීර්ති tama liyala thiyenneසයිට් බොහොමයක ඕය ගීතයේ පද ප්‍රේමකීර්ති රචනා කලා කියලා තමයි සඳහන් වෙන්නෙ.
නමුත් කවියෙකුට තමයි ඔය විදිහට ලස්සනට ඒවා එලියට දන්න පුලුවන්. මෙන්න මේ සින්දුවත් මට මතක් වුනා වේක කියවනකොට.මම හිතන්නේ ඔහුගේ ගැහැණු ළ්මයා ගැන හිත හිතා ඉන්නකොට හිතේ ඇඳුණු scenery එකක්. මටත් ඔය එක එක දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට එක එක ඒවා හිතේ ඇඳෙනවා.නමුත් කවියෙකුට තමයි ඔය විදිහට ලස්සනට ඒවා එලියට දන්න පුලුවන්. මෙන්න මේ සින්දුවත් මට මතක් වුනා වේක කියවනකොට.
'සමනලයා මල හා ළ්මයා සේ බාල ලමා වයසේ"
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...
menna me cores eken okkoma kiyawenawa...pora adare gana hithaddi hitha lassanata eka eka dewal gana hithanawa....sahallu wenawa..eka lassanata me mul cores walin kiyanawa neda mehema!
ඈත රන් විමන් දොරින්
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...
මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...
රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...
මම හිතන්නේ ඔහුගේ ගැහැණු ළ්මයා ගැන හිත හිතා ඉන්නකොට හිතේ ඇඳුණු scenery එකක්. මටත් ඔය එක එක දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට එක එක ඒවා හිතේ ඇඳෙනවා.නමුත් කවියෙකුට තමයි ඔය විදිහට ලස්සනට ඒවා එලියට දන්න පුලුවන්. මෙන්න මේ සින්දුවත් මට මතක් වුනා වේක කියවනකොට.
'සමනලයා මල හා ළ්මයා සේ බාල ලමා වයසේ"
මේකත් වෙන්න පුලුවං.
මට මෙන්න මෙහෙම අදහසක් ආවා..
මේ පලමු කොටස් 2න් කියවෙන්නෙ හිරු ගැන හා ආලෝකය ගැන නෙමෙයිද ?
3න් වැනි කොටසෙන් කියවෙන්නෙත් ආලෝකය ගැන නේද ?
කෙල්ලගේ ආදරය ආලෝකයට සමාන කරලා වගේ නේද ? ආදරය ලැබීම අදුරෙන් එලියට පැමිනීමට සමාන කරලා කියලා හිතෙනවා..








my my.. somebody's in a bitter mood..seems to me like a typical love song,
the lyrics talk about how otherworldly the love seems..its nothing compared to the regular real life shit the song writer had known.

my my.. somebody's in a bitter mood..![]()
did I just see some guy had said that it was about ET