ඈත රන් විමන් තුලින්

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    මේ සින්දුව අහලා නැති කෙනෙක් නැතුව ඇති. ඔය තියෙන්නෙ ඔරිජිනල් version එක.
    ප්‍රේමකීර්ති ද අල්විස් ගෙ පදරචනයකට ක්ලැරන්ස් විජේවර්දන මුලින්ම මේ තනු නිර්මානය කරලා තියෙන්නෙ මිල්ටන් මල්ලවාරච්චිට. නමුත් ගීතයට වඩාත් උචිත් ප්‍රියා සූරියසේනෙගේ හඩ බව වටහාගත් ක්ලැරන්ස් ගීතය ඔහුට ගායනා කරන්න දී තිබෙනවා. අපි අදටත් ආදරය කරන මේ ගීතය සැදී ඇත්තෙ ඔය විදිහටයි.

    ත්‍රෙඩ් එක දාන්න හේතුව ඔය එකක් වත් නෙමෙයි. ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් විසදගන්නයි.
    මේ සින්දුන්වෙ තේරුම මොකද්ද ?? :baffled::P

    මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි. :no:

    මේක ලියපු කෙනා දිවයින පත්තරේ ලිපියක් දාලා තිබ්බා මේ ගීතය ගැන.

    ඔහු වයස අවු 16-18 කදී වගේ තමයි මේක ලියලා තියෙන්නේ.
    නම නම් මතක නෑ.

    ඔබ කොහෙන්ද දැක්කේ මේක ප්‍රේමකීර්ති ලිව්වයි කියලා?
    :baffled:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට නම් තේරෙන්නෙ නිකන් ලියපු කෙනා එයාගේ ආදරේ විස්තර කරන්න හදනවා වගේ දෙයක්, නොයෙක් දේ සමග සසඳලා. අන්තිම හරියේ තියෙන්නෙ එකනේ ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී කියල.මේ ලියන කෙනාව කලාකරුවෙක් කරේ ඇය කියන එක වගේ තේරෙන්නෙ.

    හැබැයි ඒ කෑල්ල නොතිබුනානම් මේක තනිකර Alien attack එකක් ගැන සුන්දරව ලියපු කවියක් වගේ :baffled:

    Area 51 එකට හොරෙන් පැන්න ලාංකික කපල් එකකගෙ අත්දැකීම් ඔය :rofl:


    :rofl: ඔය හම්බුවෙලා තියෙන්නෙ මරු උත්තර

    + for the thread
    වෙන මොකකටවත් නෙවෙයි . මේක මං ආසම සිංදුවක් නිසා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි. :no:

    මේක ලියපු කෙනා දිවයින පත්තරේ ලිපියක් දාලා තිබ්බා මේ ගීතය ගැන.

    ඔහු වයස අවු 16-18 කදී වගේ තමයි මේක ලියලා තියෙන්නේ.
    නම නම් මතක නෑ.

    ඔබ කොහෙන්ද දැක්කේ මේක ප්‍රේමකීර්ති ලිව්වයි කියලා?
    :baffled:
    සයිට් බොහොමයක ඕය ගීතයේ පද ප්‍රේමකීර්ති රචනා කලා කියලා තමයි සඳහන් වෙන්නෙ.
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    menna me cores eken okkoma kiyawenawa...pora adare gana hithaddi hitha lassanata eka eka dewal gana hithanawa....sahallu wenawa..eka lassanata me mul cores walin kiyanawa neda mehema!

    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නේ ඔහුගේ ගැහැණු ළ්මයා ගැන හිත හිතා ඉන්නකොට හිතේ ඇඳුණු scenery එකක්. මටත් ඔය එක එක දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට එක එක ඒවා හිතේ ඇඳෙනවා. :love: නමුත් කවියෙකුට තමයි ඔය විදිහට ලස්සනට ඒවා එලියට දන්න පුලුවන්. මෙන්න මේ සින්දුවත් මට මතක් වුනා වේක කියවනකොට.
    'සමනලයා මල හා ළ්මයා සේ බාල ලමා වයසේ"
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මම හිතන්නේ ඔහුගේ ගැහැණු ළ්මයා ගැන හිත හිතා ඉන්නකොට හිතේ ඇඳුණු scenery එකක්. මටත් ඔය එක එක දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට එක එක ඒවා හිතේ ඇඳෙනවා. :love: නමුත් කවියෙකුට තමයි ඔය විදිහට ලස්සනට ඒවා එලියට දන්න පුලුවන්. මෙන්න මේ සින්දුවත් මට මතක් වුනා වේක කියවනකොට.
    'සමනලයා මල හා ළ්මයා සේ බාල ලමා වයසේ"

    That's the point machan...mama hithuweth okamai!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    menna me cores eken okkoma kiyawenawa...pora adare gana hithaddi hitha lassanata eka eka dewal gana hithanawa....sahallu wenawa..eka lassanata me mul cores walin kiyanawa neda mehema!

    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    මම හිතන්නේ ඔහුගේ ගැහැණු ළ්මයා ගැන හිත හිතා ඉන්නකොට හිතේ ඇඳුණු scenery එකක්. මටත් ඔය එක එක දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට එක එක ඒවා හිතේ ඇඳෙනවා. :love: නමුත් කවියෙකුට තමයි ඔය විදිහට ලස්සනට ඒවා එලියට දන්න පුලුවන්. මෙන්න මේ සින්දුවත් මට මතක් වුනා වේක කියවනකොට.
    'සමනලයා මල හා ළ්මයා සේ බාල ලමා වයසේ"

    මේකත් වෙන්න පුලුවං.

    මට මෙන්න මෙහෙම අදහසක් ආවා..
    මේ පලමු කොටස් 2න් කියවෙන්නෙ හිරු ගැන හා ආලෝකය ගැන නෙමෙයිද ?
    3න් වැනි කොටසෙන් කියවෙන්නෙත් ආලෝකය ගැන නේද ?
    කෙල්ලගේ ආදරය ආලෝකයට සමාන කරලා වගේ නේද ? ආදරය ලැබීම අදුරෙන් එලියට පැමිනීමට සමාන කරලා කියලා හිතෙනවා..
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මේකත් වෙන්න පුලුවං.

    මට මෙන්න මෙහෙම අදහසක් ආවා..
    මේ පලමු කොටස් 2න් කියවෙන්නෙ හිරු ගැන හා ආලෝකය ගැන නෙමෙයිද ?
    3න් වැනි කොටසෙන් කියවෙන්නෙත් ආලෝකය ගැන නේද ?
    කෙල්ලගේ ආදරය ආලෝකයට සමාන කරලා වගේ නේද ? ආදරය ලැබීම අදුරෙන් එලියට පැමිනීමට සමාන කරලා කියලා හිතෙනවා..
    :yes:
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    ට නම් සහොදරයා හිතෙන්නේ මේ කියන්නේ, ටිකක් දුප්පත් කොල්ලෙක්ට පොසත් කෙල්ලෙක් බදින්න හම්බෙනවා.. මුල් කොටස එයා කෙල්ලව බැන්දට පස්සේ මුලින්ම දකින වෙලාවෙදි අති වෙන හැගීම් වෙන්න ඇති..
    කෙල්ලගෙ වත්කම් පැත්ත, එයා ලබා ගත්තේ තමන් ඉන්න ලොකේ නොවන කෙල්ලක් ..ඒ කියන්නේ තමන්ගේ තත්වයට වඩා වැඩි කෙනෙක්..
    ඉතින් මට හිතෙන්නේ එහෙමයි.. අන්තිමට එයාලා අදරේ කරපු කලේ කියපු කරපු ඒවා මතක් වෙනව ඇති..
    :):):(:(:rolleyes::rolleyes::D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    seems to me like a typical love song,

    the lyrics talk about how otherworldly the love seems..its nothing compared to the regular real life shit the song writer had known.
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා

    කෙල්ල කියපු පෙම් කතා මතක් කර කර ඉන්නකොට ආපු සිතුවිලි කවියට නගන්න ඇති ............... බලමුකෝ ඉතිං මැවුනු පද වල ලස්සන නේද.....???
    මේ සින්දු වල තියන සුන්දරත්වයත් එකයි. ඕනෑම කෙනෙක්ට තමන්ගෙ අත්දැකීම් වලින් හදවතට සමීප තේරුමක් යොදා ගන්න පුළුවන්. ඒ දේ ලියපු කෙනාගේ හිතේ තිබුන දේම නොවුනත් අහන කෙනාට තමන්ගෙ හිතට දැනෙන තේරුමක් ආරෝපණය කරගන්න පුළුවන්..........
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan meka mage adahasa witharai. Lankawe eka kaleka sindu thiyanwa ewa love songs unata ewala thiyenne high tech science and maths. Oya kale gahapu sinduwak da danna oka. Udaharnayak widiyata gathoth... Mewa oyagollo ahala athi. Namuth aith mulu sinduwama ahala balanna, monada me kiyanne kiyala. Handata giya seen, pawena hotels etc..

    Samakoni Thrikonayaki - Dayarathna Ranathunga


    Viduli Dumriye - Lakshman Rodrigo and Rupa Indumathi


    Asuru Sanin Eka Mohothakadee - Yamuna Vinodani


    Thawa godak thiyanwa mathak unoth dannam
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එහෙම නැත්නම් ලහිරු පෙරේරාගේ රම්බරී සින්දුව වගේ වචන ටිකක් එකට දාලා තාලයක් දැම්මද දන්නෑ :eek: