නෑ බං මේක ඒවගේ සින්දුවන් නෙමෙයි.එහෙම නැත්නම් ලහිරු පෙරේරාගේ රම්බරී සින්දුව වගේ වචන ටිකක් එකට දාලා තාලයක් දැම්මද දන්නෑ![]()
නෑ බං මේක ඒවගේ සින්දුවන් නෙමෙයි.එහෙම නැත්නම් ලහිරු පෙරේරාගේ රම්බරී සින්දුව වගේ වචන ටිකක් එකට දාලා තාලයක් දැම්මද දන්නෑ![]()
මේ සිංදුවෙ ඔය කියන ඒවා නෑනෙ බං.Machan meka mage adahasa witharai. Lankawe eka kaleka sindu thiyanwa ewa love songs unata ewala thiyenne high tech science and maths. Oya kale gahapu sinduwak da danna oka. Udaharnayak widiyata gathoth... Mewa oyagollo ahala athi. Namuth aith mulu sinduwama ahala balanna, monada me kiyanne kiyala. Handata giya seen, pawena hotels etc..
Samakoni Thrikonayaki - Dayarathna Ranathunga
Viduli Dumriye - Lakshman Rodrigo and Rupa Indumathi
Asuru Sanin Eka Mohothakadee - Yamuna Vinodani
Thawa godak thiyanwa mathak unoth dannam
.....
).
) බොහොම සුන්දර විදිහට ප්‍රේම කරන කාලේ තමුන්ගේ පෙම්වතිය ලග නැති රාත්‍රි දිනයන් අපි කවුරුත් ඔනතරම් බොහොම අසුන්දරව පහුකරලා ඇති . 

මචන් මෙක මගේ අදහසක් විතරයි . මයි පොයිට් ඔෆ් විව්.....
මෙක තරුනියකගේ ආදරය බොහොම සුන්දර විදිහට අත් දකින, එ සුන්දරත්වය වචන කරන්නට පද ගලපන්න ගත්තු උත්සහයක්. මේ ගීතයේ කොතනකදිවත් මට විරහව කියන දේ පෙන්නේ නැහැ. නමුත් මොනයම් හෝ හෙතුවක් මත තාමත් දෙතැනක ඉන්න ( මට හිතෙන විහිහට එක අසුන්දර බාදකයක් නෙමේයි).
අපි කවුරුත් දන්නවනේ සමහර වෙලාවට අපි ඔපපාතික වන රැයවල් තියෙනව. එකියන්නෙ මේ ලොකේ අපි තනිඋනා කියල හිතලා ෆැන්ටසි ලොකවල පිනුම්ගහන්න හිතෙන රැයවල්. ( අපේ වචනයෙන් කියනවනම් මනෝ ගහනව කියන්නේ) බොහොම සුන්දර විදිහට ප්‍රේම කරන කාලේ තමුන්ගේ පෙම්වතිය ලග නැති රාත්‍රි දිනයන් අපි කවුරුත් ඔනතරම් බොහොම අසුන්දරව පහුකරලා ඇති .
සරලවම කියනවනම් දවසම තමුන්ගේ පෙම්වතිය එක්ක සුන්දරව ගතකරල ගෙදර ආපුවාම තියෙන පාලුව මකාගන්න අපි කවුරුත් එවෙලාවට කරන මතක ආවර්ජනය , මේ රචකයත් වචන කරන්න ගත්තු උත්සහයක් කියලයි මම දකින්නේ .
සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න
6+.....
සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න
Theruma wenas thama. Namuth liyala thiyenne out of space type topic ekak.මේ සිංදුවෙ ඔය කියන ඒවා නෑනෙ බං.
ඒකත් වෙන්න පුලුවං..mata therena vidihata me sinduwa kiyana kena eyage adara wanthiyath ekka nikan ohe ahasa diha balana inna kota a girl meyath ekka nikan kiyawana ewa(love,tharu,ira,hada gana wage) meyata passe mathak wela eka sinduwakin kiyanawa..
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
මේකත් වෙන්න පුලුවං.මචන් මෙක මගේ අදහසක් විතරයි . මයි පොයිට් ඔෆ් විව්.....
මෙක තරුනියකගේ ආදරය බොහොම සුන්දර විදිහට අත් දකින, එ සුන්දරත්වය වචන කරන්නට පද ගලපන්න ගත්තු උත්සහයක්. මේ ගීතයේ කොතනකදිවත් මට විරහව කියන දේ පෙන්නේ නැහැ. නමුත් මොනයම් හෝ හෙතුවක් මත තාමත් දෙතැනක ඉන්න ( මට හිතෙන විහිහට එක අසුන්දර බාදකයක් නෙමේයි).
අපි කවුරුත් දන්නවනේ සමහර වෙලාවට අපිට ඔපපාතික වන රැයවල් තියෙනව. එකියන්නෙ මේ ලොකේ අපි තනිඋනා කියල හිතලා ෆැන්ටසි ලොකවල පිනුම්ගහන්න හිතෙන රැයවල්. ( අපේ වචනයෙන් කියනවනම් මනෝ ගහනව කියන්නේ) බොහොම සුන්දර විදිහට ප්‍රේම කරන කාලේ තමුන්ගේ පෙම්වතිය ලග නැති රාත්‍රි දිනයන් අපි කවුරුත් ඔනතරම් බොහොම අසුන්දරව පහුකරලා ඇති .
සරලවම කියනවනම් දවසම තමුන්ගේ පෙම්වතිය එක්ක සුන්දරව ගතකරල ගෙදර ආපුවාම තියෙන පාලුව මකාගන්න අපි කවුරුත් එවෙලාවට කරන මතක ආවර්ජනය , මේ රචකයත් වචන කරන්න ගත්තු උත්සහයක් කියලයි මම දකින්නේ .
සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න
එහෙම පේනවාද ?Honeeymoon song ekak neda bun??

මේක ඔය කියන සින්දු වලට ඩවා පරනයි බ. හැත්තෑගනන් වල එකක්නෙ.Theruma wenas thama. Namuth liyala thiyenne out of space type topic ekak.
Ithin science dala liyana style eke thama okath. Ara sindu walath love songs walata science maths dala thiyene. E dawas wala ohoma sindu rallak thiyanawa.
යකෝ රෑට කිව්ව පලියට honeymoon වෙන්නෙ නෑ. තරු දිලෙන්නෙ කොහොමත් රෑටනෙ.අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
sure honeymoon seen ekak



යකෝ රෑට කිව්ව පලියට honeymoon වෙන්නෙ නෑ. තරු දිලෙන්නෙ කොහොමත් රෑටනෙ.
මම ඔය සින්දුවේ තේරුම නම දන්නේ නෑ. හැබැයි ඕක ලියවුනු හැටි ගැනනම් අහල තියෙනවා. (හැබැයි ලිවුවේ කවුද කියලනම් මතක නෑ.) ඈත රන් විමන් තුලින් කියන සින්දුවයි, ඈත එපිට හිම කන්දෙන්(ක්ලැරන්ස් විජේවර්ධන) සින්දුවයි එකම වෙලාවක එකම සිද්ධියක් අලලා ලියවුනු සින්දු දෙකක්.
ඔය දෙකෙන් එකක් ලියල තියෙන්නේ ක්ලැරන්ස් විසින්මයි(ඈත එපිට හිම කන්දෙන් වෙන්නැති) රචකයෝ දෙන්නා හැන්දෑ වරුවක කළුවර වටීගේනේ එද්දී කොහේ හරි සෙට් වෙලා තියෙනවා... ඒ වෙලාවේ වටපිට පරිසරයේ ලස්සන, බැසයන හිරු සමග අහසේ විවිධ පාට... තරු පායාගෙන එන හැටි... මීදුම වගේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට සින්දුවක් ලියන්න හිතිලා තියෙනවා... එකම දේ ගැන දෙන්නගේ හිතට ආපු හැගීම් දෙවිදීහකට ලියලා තියෙනවා... සමහරට විට තමන්ගේ පෙම්වතියත් එක්ක ගතකරපු සුන්දර වෙලාවක් මතකයට එන්නැති...![]()
මෙන්න මේ කතාව තමයි මාත් දන්නේ. 
මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි.
මේක ලියපු කෙනා දිවයින පත්තරේ ලිපියක් දාලා තිබ්බා මේ ගීතය ගැන.
ඔහු වයස අවු 16-18 කදී වගේ තමයි මේක ලියලා තියෙන්නේ.
නම නම් මතක නෑ.
ඔබ කොහෙන්ද දැක්කේ මේක ප්‍රේමකීර්ති ලිව්වයි කියලා?![]()