ඈත රන් විමන් තුලින්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම නැත්නම් ලහිරු පෙරේරාගේ රම්බරී සින්දුව වගේ වචන ටිකක් එකට දාලා තාලයක් දැම්මද දන්නෑ :eek:
    නෑ බං මේක ඒවගේ සින්දුවන් නෙමෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan meka mage adahasa witharai. Lankawe eka kaleka sindu thiyanwa ewa love songs unata ewala thiyenne high tech science and maths. Oya kale gahapu sinduwak da danna oka. Udaharnayak widiyata gathoth... Mewa oyagollo ahala athi. Namuth aith mulu sinduwama ahala balanna, monada me kiyanne kiyala. Handata giya seen, pawena hotels etc..

    Samakoni Thrikonayaki - Dayarathna Ranathunga

    Viduli Dumriye - Lakshman Rodrigo and Rupa Indumathi

    Asuru Sanin Eka Mohothakadee - Yamuna Vinodani

    Thawa godak thiyanwa mathak unoth dannam
    මේ සිංදුවෙ ඔය කියන ඒවා නෑනෙ බං.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    mata therena vidihata me sinduwa kiyana kena eyage adara wanthiyath ekka nikan ohe ahasa diha balana inna kota a girl meyath ekka nikan kiyawana ewa(love,tharu,ira,hada gana wage) meyata passe mathak wela eka sinduwakin kiyanawa..
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන් මෙක මගේ අදහසක් විතරයි . මයි පොයිට් ඔෆ් විව් :P.....

    මෙක තරුනියකගේ ආදරය බොහොම සුන්දර විදිහට අත් දකින, එ සුන්දරත්වය වචන කරන්නට පද ගලපන්න ගත්තු උත්සහයක්. මේ ගීතයේ කොතනකදිවත් මට විරහව කියන දේ පෙන්නේ නැහැ. නමුත් මොනයම් හෝ හෙතුවක් මත තාමත් දෙතැනක ඉන්න ( මට හිතෙන විහිහට එක අසුන්දර බාදකයක් නෙමේයි:love: ).

    අපි කවුරුත් දන්නවනේ සමහර වෙලාවට අපි
    ඔපපාතික වන රැයවල් තියෙනව. එකියන්නෙ මේ ලොකේ අපි තනිඋනා කියල හිතලා ෆැන්ටසි ලොකවල පිනුම්ගහන්න හිතෙන රැයවල්. ( අපේ වචනයෙන් කියනවනම් මනෝ ගහනව කියන්නේ:baffled: ) බොහොම සුන්දර විදිහට ප්‍රේම කරන කාලේ තමුන්ගේ පෙම්වතිය ලග නැති රාත්‍රි දිනයන් අපි කවුරුත් ඔනතරම් බොහොම අසුන්දරව පහුකරලා ඇති .

    සරලවම කියනවනම් දවසම තමුන්ගේ පෙම්වතිය එක්ක සුන්දරව ගතකරල ගෙදර ආපුවාම තියෙන පාලුව මකාගන්න අපි කවුරුත් එවෙලාවට කරන මතක ආවර්ජනය , මේ රචකයත් වචන කරන්න ගත්තු උත්සහයක් කියලයි මම දකින්නේ . :rofl::)

    සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න :)
     
    Last edited:
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මෙක මගේ අදහසක් විතරයි . මයි පොයිට් ඔෆ් විව් :P.....

    මෙක තරුනියකගේ ආදරය බොහොම සුන්දර විදිහට අත් දකින, එ සුන්දරත්වය වචන කරන්නට පද ගලපන්න ගත්තු උත්සහයක්. මේ ගීතයේ කොතනකදිවත් මට විරහව කියන දේ පෙන්නේ නැහැ. නමුත් මොනයම් හෝ හෙතුවක් මත තාමත් දෙතැනක ඉන්න ( මට හිතෙන විහිහට එක අසුන්දර බාදකයක් නෙමේයි:love: ).

    අපි කවුරුත් දන්නවනේ සමහර වෙලාවට අපි ඔපපාතික වන රැයවල් තියෙනව. එකියන්නෙ මේ ලොකේ අපි තනිඋනා කියල හිතලා ෆැන්ටසි ලොකවල පිනුම්ගහන්න හිතෙන රැයවල්. ( අපේ වචනයෙන් කියනවනම් මනෝ ගහනව කියන්නේ:baffled: ) බොහොම සුන්දර විදිහට ප්‍රේම කරන කාලේ තමුන්ගේ පෙම්වතිය ලග නැති රාත්‍රි දිනයන් අපි කවුරුත් ඔනතරම් බොහොම අසුන්දරව පහුකරලා ඇති .

    සරලවම කියනවනම් දවසම තමුන්ගේ පෙම්වතිය එක්ක සුන්දරව ගතකරල ගෙදර ආපුවාම තියෙන පාලුව මකාගන්න අපි කවුරුත් එවෙලාවට කරන මතක ආවර්ජනය , මේ රචකයත් වචන කරන්න ගත්තු උත්සහයක් කියලයි මම දකින්නේ . :rofl::)

    සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න :)

    11.gif
    niyamai machan... :yes: 6+
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....

    සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න :)

    වැරදි හෝ හරි හෝ කියපු දේ උඹ ලස්සනට කැටයම දාලා කියල තියෙනවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේ සිංදුවෙ ඔය කියන ඒවා නෑනෙ බං.
    Theruma wenas thama. Namuth liyala thiyenne out of space type topic ekak.
    Ithin science dala liyana style eke thama okath. Ara sindu walath love songs walata science maths dala thiyene. E dawas wala ohoma sindu rallak thiyanawa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata therena vidihata me sinduwa kiyana kena eyage adara wanthiyath ekka nikan ohe ahasa diha balana inna kota a girl meyath ekka nikan kiyawana ewa(love,tharu,ira,hada gana wage) meyata passe mathak wela eka sinduwakin kiyanawa..
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා

    ඒකත් වෙන්න පුලුවං..

    මචන් මෙක මගේ අදහසක් විතරයි . මයි පොයිට් ඔෆ් විව් :P.....

    මෙක තරුනියකගේ ආදරය බොහොම සුන්දර විදිහට අත් දකින, එ සුන්දරත්වය වචන කරන්නට පද ගලපන්න ගත්තු උත්සහයක්. මේ ගීතයේ කොතනකදිවත් මට විරහව කියන දේ පෙන්නේ නැහැ. නමුත් මොනයම් හෝ හෙතුවක් මත තාමත් දෙතැනක ඉන්න ( මට හිතෙන විහිහට එක අසුන්දර බාදකයක් නෙමේයි:love: ).

    අපි කවුරුත් දන්නවනේ සමහර වෙලාවට අපි
    ඔපපාතික වන රැයවල් තියෙනව. එකියන්නෙ මේ ලොකේ අපි තනිඋනා කියල හිතලා ෆැන්ටසි ලොකවල පිනුම්ගහන්න හිතෙන රැයවල්. ( අපේ වචනයෙන් කියනවනම් මනෝ ගහනව කියන්නේ:baffled: ) බොහොම සුන්දර විදිහට ප්‍රේම කරන කාලේ තමුන්ගේ පෙම්වතිය ලග නැති රාත්‍රි දිනයන් අපි කවුරුත් ඔනතරම් බොහොම අසුන්දරව පහුකරලා ඇති .

    සරලවම කියනවනම් දවසම තමුන්ගේ පෙම්වතිය එක්ක සුන්දරව ගතකරල ගෙදර ආපුවාම තියෙන පාලුව මකාගන්න අපි කවුරුත් එවෙලාවට කරන මතක ආවර්ජනය , මේ රචකයත් වචන කරන්න ගත්තු උත්සහයක් කියලයි මම දකින්නේ . :rofl::)

    සැ.යු - මට නම් පෙම්වතියක් නැහැ. ඉන්න අය මම කිව්ව දේ වැරදිනම් නිවැරදි කරන්න :)
    මේකත් වෙන්න පුලුවං.

    Honeeymoon song ekak neda bun??
    එහෙම පේනවාද ?:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Theruma wenas thama. Namuth liyala thiyenne out of space type topic ekak.
    Ithin science dala liyana style eke thama okath. Ara sindu walath love songs walata science maths dala thiyene. E dawas wala ohoma sindu rallak thiyanawa.
    මේක ඔය කියන සින්දු වලට ඩවා පරනයි බ. හැත්තෑගනන් වල එකක්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...

    sure honeymoon seen ekak
    යකෝ රෑට කිව්ව පලියට honeymoon වෙන්නෙ නෑ. තරු දිලෙන්නෙ කොහොමත් රෑටනෙ.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මම ඔය සින්දුවේ තේරුම නම දන්නේ නෑ. හැබැයි ඕක ලියවුනු හැටි ගැනනම් අහල තියෙනවා. (හැබැයි ලිවුවේ කවුද කියලනම් මතක නෑ.) ඈත රන් විමන් තුලින් කියන සින්දුවයි, ඈත එපිට හිම කන්දෙන්(ක්ලැරන්ස් විජේවර්ධන) සින්දුවයි එකම වෙලාවක එකම සිද්ධියක් අලලා ලියවුනු සින්දු දෙකක්.

    ඔය දෙකෙන් එකක් ලියල තියෙන්නේ ක්ලැරන්ස් විසින්මයි(ඈත එපිට හිම කන්දෙන් වෙන්නැති) රචකයෝ දෙන්නා හැන්දෑ වරුවක කළුවර වටීගේනේ එද්දී කොහේ හරි සෙට් වෙලා තියෙනවා... ඒ වෙලාවේ වටපිට පරිසරයේ ලස්සන, බැසයන හිරු සමග අහසේ විවිධ පාට... තරු පායාගෙන එන හැටි... මීදුම වගේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට සින්දුවක් ලියන්න හිතිලා තියෙනවා... එකම දේ ගැන දෙන්නගේ හිතට ආපු හැගීම් දෙවිදීහකට ලියලා තියෙනවා... සමහරට විට තමන්ගේ පෙම්වතියත් එක්ක ගතකරපු සුන්දර වෙලාවක් මතකයට එන්නැති...
    :love::love::love:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    යකෝ රෑට කිව්ව පලියට honeymoon වෙන්නෙ නෑ. තරු දිලෙන්නෙ කොහොමත් රෑටනෙ.

    එහෙනම් නම් බන් අද රෑ අද රෑ කියලා කෑ ගහන්නෙ ඈයි?
     
    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    it doesnt have one of premakeerihi's signatures.i doubt he wrote this.words dont get followed up with a meaning.this was wriiten by someone who was living ahead of time at that time period.he is someone who studied in a university or even in foreign university.he is tall n well build up.preferably he is alcoholic.now he is at his 50's iff he is still alive.he wrote this song after experiencing a bad break up.it totally crashed him.may be he took drugs at that time(not for long).

    finally i would say this was not written to say he was in love.it was written to show his hatred towards it.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම ඔය සින්දුවේ තේරුම නම දන්නේ නෑ. හැබැයි ඕක ලියවුනු හැටි ගැනනම් අහල තියෙනවා. (හැබැයි ලිවුවේ කවුද කියලනම් මතක නෑ.) ඈත රන් විමන් තුලින් කියන සින්දුවයි, ඈත එපිට හිම කන්දෙන්(ක්ලැරන්ස් විජේවර්ධන) සින්දුවයි එකම වෙලාවක එකම සිද්ධියක් අලලා ලියවුනු සින්දු දෙකක්.

    ඔය දෙකෙන් එකක් ලියල තියෙන්නේ ක්ලැරන්ස් විසින්මයි(ඈත එපිට හිම කන්දෙන් වෙන්නැති) රචකයෝ දෙන්නා හැන්දෑ වරුවක කළුවර වටීගේනේ එද්දී කොහේ හරි සෙට් වෙලා තියෙනවා... ඒ වෙලාවේ වටපිට පරිසරයේ ලස්සන, බැසයන හිරු සමග අහසේ විවිධ පාට... තරු පායාගෙන එන හැටි... මීදුම වගේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට සින්දුවක් ලියන්න හිතිලා තියෙනවා... එකම දේ ගැන දෙන්නගේ හිතට ආපු හැගීම් දෙවිදීහකට ලියලා තියෙනවා... සමහරට විට තමන්ගේ පෙම්වතියත් එක්ක ගතකරපු සුන්දර වෙලාවක් මතකයට එන්නැති...
    :love::love::love:

    හරියට හරි. :yes: මෙන්න මේ කතාව තමයි මාත් දන්නේ. :yes:

    මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි. ලියපු කෙනාගේ නම මතක නෑ. නමුත් ඔහු පළමු super star season එකේ මේ ගීතයේ රචකයාගේ නමවත් සඳහන් නොකිරීම ගැන සිරසට චෝදනා කරලා තිබ්බා. එතකොට ප්‍රේමකීර්ති ජීවතුන් අතර නෑ....
     
    Sep 1, 2009
    2,359
    215
    0
    දකිමි ජීවිතයට පෑවූ දේදුන්නක්* සේ ඔබ...
    බලන්න නුබකුස දිලෙන තරු ගොන්නේ ඔබ සොයන තරුව පායා දිලෙනව ඇති
    නොකරමි සුන්දර තරු ගොන්නක අසිරියට අවමන්
    එහෙත් දිලෙන තරු ගොන්නෙන් හැකිය
    දෑසේ ඇති තරුව හදුනා ගන්නට....​

    *"ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින්'"
    මේ ව්‍යංගයෙන් කියලල තියෙන්නේ දේදුන්නකට කියල තමයි හිතෙන්නේ...

    ඔන්න ඔහොම තමයි මේ සින්දුවට දුන්න intro එකක තිබ්බේ....
    ප්‍රේමකීර්ති තමයි මේක ලියල තියෙන්නෙ..SLBC එකේ ගිය programme එකක කිව්ව.. උන්ට වරදින්න බෑ නෙ...
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි. :no:

    මේක ලියපු කෙනා දිවයින පත්තරේ ලිපියක් දාලා තිබ්බා මේ ගීතය ගැන.

    ඔහු වයස අවු 16-18 කදී වගේ තමයි මේක ලියලා තියෙන්නේ.
    නම නම් මතක නෑ.

    ඔබ කොහෙන්ද දැක්කේ මේක ප්‍රේමකීර්ති ලිව්වයි කියලා?
    :baffled:

    ඔබ හරි ෂෙල්ටන් වීරරත්න!

    ගීතයෙන් කියවෙන්නෙ සිහිනයක් වගේ,,,,