ඈන්ඩ්‍රොයිඩ් ඈප් උදව්වක්

Alpha_Pack

Junior member
  • Aug 28, 2013
    89
    7
    18
    ඈන්ඩ්‍රොයිඩ් ඈප් උදව්වක්

    මචන්ලා මට මේ වගේ Requirments වලට ගෑලපෙන Android app එකක් තියෙනවා නම් කියන්නකෝ.
    මට ඕනේ මගේ ගෑනු ලමයගේ ෆොන් එකට එන messages , එයා දාන Reply එහෙමත් බලන්න පුලුවන් වෙන්න ඕනි තව call කරපු අයගෙ save name එහෙම බලන්න පුලුවන් විදියේ Android app එකක් වෙන්න ඕනේ

    කොහෙද යන තුන් වෙනි අපතයෙක් අපි දෙන්න අතරට ඈවිල්ලා මගේ ජීවිතේ කන්න අරන් :(
    ඒකයි මේක මන් අහන්නේ.
    එතකොට මට ඕවා හොදට බලා ගන්න පුලුවන්.නිකන් ගෑනු ලමයා සෑක කරලා නෑති ප්‍රස්න හදා ගන්න බෑනේ ඉතින් :no:

    එයාගේ තියෙන්න Samsung s2 එකක්.එ හින්දා ඕනේ Android App එකක් දාන්න පුලුවන්.එක එයාගේ එකට install කරලා දෙන්න මට පුලුවන් ඒකේ අවුලක් නම් නෑ.
    අනේ දන්න කෙනෙක් ඒ වගේ Android App එකක් තියෙනවා නම් මට කියන්න.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    sms backup software ekak ekige phone ekata install karala auto backup vena vidihata hadala oyage phone eken backup eka restore karaganna .. sms bakcup karaganna app thiyanava ekak down karaganna
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචං..

    prey කියල app එකක් තියනවා. මම mobile වලට නම් use කරලා නැහැ. නමුත් මේක හොදයි. call record, massage, web browsing, සේරම තමන්ගේ email එකට ගෙන්න ගන්න පුළුවන්. phone එකේ app එක දාලා උබේ prey account එකට ලොග් වෙලා phone එක නැති උන කියල mark කරහම ඔක්කොම updates එනවා mail එකට.

    ඉක්මනට ප්‍රශ්නේ විසදගනින් මචං.

    good luck!
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචං..

    prey කියල app එකක් තියනවා. මම mobile වලට නම් use කරලා නැහැ. නමුත් මේක හොදයි. call record, massage, web browsing, සේරම තමන්ගේ email එකට ගෙන්න ගන්න පුළුවන්. phone එකේ app එක දාලා උබේ prey account එකට ලොග් වෙලා phone එක නැති උන කියල mark කරහම ඔක්කොම updates එනවා mail එකට.

    ඉක්මනට ප්‍රශ්නේ විසදගනින් මචං.

    good luck!

    eth machan phone eke net active kerela tiyenne ona neda update eka mail ekata yanna:rofl::rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    eth machan phone eke net active kerela tiyenne ona neda update eka mail ekata yanna:rofl::rofl:

    ඔව් මචං.. එත් ඉතින් smart phone තියන එවුන් දවසකට එක පාරක හරි යනවනේ? අනික මේක Galaxy එකක් හින්දා අනිවා නෙට් පාවිච්චි කරනවා ඇති..
     
    Alpha_Pack

    Junior member
  • Aug 28, 2013
    89
    7
    18
    yako ganiwa wishwasa nattam ata arala daapan ban...:(:(
    :no::no:
    sms backup software ekak ekige phone ekata install karala auto backup vena vidihata hadala oyage phone eken backup eka restore karaganna .. sms bakcup karaganna app thiyanava ekak down karaganna
    mage phne ekata ethkta backup eka ganna one neda machn?
    e kiwwe bluetooth karala wage.e idea ekath hodai habai
    thnkz machn

    මචං..

    prey කියල app එකක් තියනවා. මම mobile වලට නම් use කරලා නැහැ. නමුත් මේක හොදයි. call record, massage, web browsing, සේරම තමන්ගේ email එකට ගෙන්න ගන්න පුළුවන්. phone එකේ app එක දාලා උබේ prey account එකට ලොග් වෙලා phone එක නැති උන කියල mark කරහම ඔක්කොම updates එනවා mail එකට.

    ඉක්මනට ප්‍රශ්නේ විසදගනින් මචං.

    good luck!
    machn phne eka nathi una kiyala dammoth mun soft eken phne eka lock karai.mala magulk weida danne na ethkta :baffled:
     
    Alpha_Pack

    Junior member
  • Aug 28, 2013
    89
    7
    18
    ඔව් මචං.. එත් ඉතින් smart phone තියන එවුන් දවසකට එක පාරක හරි යනවනේ? අනික මේක Galaxy එකක් හින්දා අනිවා නෙට් පාවිච්චි කරනවා ඇති..

    me phne eka gdak welawata net pawichchi karanwa machn.eke awlk na.
    thnkz machn.bt awula thiyenneanathi una kiwwama lock karoth iwarai okkoma
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :no::no:

    mage phne ekata ethkta backup eka ganna one neda machn?
    e kiwwe bluetooth karala wage.e idea ekath hodai habai
    thnkz machn

    machn phne eka nathi una kiyala dammoth mun soft eken phne eka lock karai.mala magulk weida danne na ethkta :baffled:

    phone එක lock කරන්න පුළුවන් අපිට ඕනේ නම් විතරක් මචං. අවුලක් වෙන්නේ නැහැ... මම පස්සේ දීපු app එක try කරලා බලපන්... එක හොද ඇති.
     
    Alpha_Pack

    Junior member
  • Aug 28, 2013
    89
    7
    18
    මචං..

    prey කියල app එකක් තියනවා. මම mobile වලට නම් use කරලා නැහැ. නමුත් මේක හොදයි. call record, massage, web browsing, සේරම තමන්ගේ email එකට ගෙන්න ගන්න පුළුවන්. phone එකේ app එක දාලා උබේ prey account එකට ලොග් වෙලා phone එක නැති උන කියල mark කරහම ඔක්කොම updates එනවා mail එකට.

    ඉක්මනට ප්‍රශ්නේ විසදගනින් මචං.

    good luck!

    meka hari na bn.phne ekama lock wenwa meke missing dammoth
     
    Alpha_Pack

    Junior member
  • Aug 28, 2013
    89
    7
    18