එළකිරි මචං... ප්රශ්නේ ඉක්මනට විසදගනින්...
Good luck!

karadare watichcha minihektra udaw karapalla metana bayla kiywanne nathuwa
machan NQ vault kiyanma eket oya wage seen puluwan ekata poddak try karapnko

මචං..
කලින් එකට වඩා මේක සමහර විට හොද වේයි.
https://play.google.com/store/apps/details?id=com.call_gps_sms_tracker
මේක spy app එකක්. try කරලා බලපන්.
good luck!
එළකිරි මචං... ප්රශ්නේ ඉක්මනට විසදගනින්...
Good luck!

ඒකෙන් මේකෙන් එල ඈප් එකක් සෙට් උනා වගේ මට නම්.....![]()
mokda uba gaththa app eka machn?