මිනිහෙක් (ගෑණුත් එහෙම තමා) ඉස්සල්ලම ඈනුම් අරින්න පටන් ගන්නේ මව්කුසේ ඉද්දි වයස මාස 11 විතර ඉදන් ලු![]()
හෆ්ෆා වරද්දලා නේද?


තැන්ක් යූ මචන් පෙන්නුවට.. 

ඕක මාස නෙවෙයි සති වෙන්න ඕනෙඒක thread එකේ edit කරන්න විදියක් නැද්ද?
Last edited:
මිනිහෙක් (ගෑණුත් එහෙම තමා) ඉස්සල්ලම ඈනුම් අරින්න පටන් ගන්නේ මව්කුසේ ඉද්දි වයස මාස 11 විතර ඉදන් ලු![]()


තැන්ක් යූ මචන් පෙන්නුවට.. 

ඕක මාස නෙවෙයි සති වෙන්න ඕනෙaffo
ela ela.
aaaanum bump
ela ela....
Elane machoo.


![]()
මචංලා මචිංලා (කිවුව හරිද මන්ද ) මට පොඩි උදව්වක් කරනවද? හිටු කියල thread දැම්මට මොකද මට මාවම හොයාගන්න බැරි scene එකක් තියෙන්නෙ.ප්රශ්න වැලක් තියනවා දන්න කෙනෙක් කියලා දුන්නොත් ලොකු දෙයක්.
කොටු පිරුණට පස්සේ තමන්ට එකපාරකට දෙන්න පුලුවන් රෙප් ගාන වැඩි වෙන්නෙත් තමන්ට ලැබිල තියන රෙප් ප්රමාණය අනුව. ඔයා පෝස්ට් 100 ක් දැම්මට පස්සේ, රෙප් දෙන විදිහයි මේගැන තව විස්තරයි කියන්නම්.
1. මේකෙ FB වල වගෙ profile එක තියන තැනක් හොයාගන්නේ කොහොමද?
උඩ වම් පැත්තේ තියන User CP කියන එක ක්ලික් කරන්න. එතකොට යන්නේ profile එකට. දැන් වම්පැත්තේ තියන මාතෘකා බලන්න ඒවගෙන් ඕනේ හැම දෙයක්ම වගේ කර ගන්න පුලුවන්.
2. මං දාපු thread වලට comment දාලද කියල thread එක හොයාගෙන බලන් නැතුව දැනගන්න විදියක් තියනවද? මං දැනට කරන්නෙ දාපු thread එක bookmark එකක් කරගෙන ඉදලා ඒකෙන් මගෙ profile එක වගේ එක හොයාගෙන "find all threads started by" click කරලා
ඒකට මෙහෙම කරන්න දකුණු පැත්තේ උඩ Welcome කියන එකට ඉස්සරහින් තියන ඔයාගේ යුසර්නේම් එක උඩ ක්ලික් කරන්න. දැන් පිටුවේ මැද Statistics කියන ටැබ් එක ක්ලික් කරලා Find all threads started by IsuruP123 කියන ලිංක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාදාපු ඔක්කොම ත්රෙඩ් පෙන්නයි.
3. මේකෙ තියන විදියට photos ලැප් එකෙන් upload කරන්නෙ කොහොමද? ඕක කලේ insert image කියලා image එකෙ ලින්ක් එක දීලා. දෙවෙනි thread එකේ attachments විදියට දැම්මම ලින්ක්ස් ටිකක් විදියට පහලින් ආවා
ලේසිම විදිහ ෆ්රී ඉමේජ් හොස්ටින් සයිට් එකකට ඉමේජ් අප් කරලා, එතනින් ලිංක් අරං පෝස්ට් කරන එක. කරන්න තේරෙන්නේ නැත්තං කියන්න කියල දෙන්නම්.
4. youtube video එකක් thread එක්කට දාන්නෙ කොහොමද?
මෙහෙම https://www.youtube.com/watch?v=LXd-30k66V4 තියන ලිංක් එකේ සමාන ලකුණට පස්සෙ තියන LXd-30k66V4 කෑල්ල විතරක් කොපි කර ගන්න. දැන් එලකිරියේ පෝස්ට් එඩිටර් එකේ උඩ තියන යූටියුබ් බට්න් එක ක්ලික් කරලා ඔය කොටස පේස්ට් කරන්න.
5. හැමෝම රෙප් ++ කිය// යනවා මාත් තැන්කූ කියනවා.මොනවද ඒ රෙප් කියන්නෙ? ඒක මටත් තව කෙනෙක්ට දෙන්න පුළුවන්ද? දෙන්නෙ කොහොමද?
තාම ඔයා පෝස්ට් 100 ක් දාලා නැති නිසා ඔයාට තාම රෙප් පවර් එක නෑ. තාම ඔයාගේ පෝස්ට් ගාන 27යි. ඒක ඔයාගේ ඕනිම පෝස්ට් එකක දකුණු පැත්තේ උඩින් බලාගන්න පුලුවන්. ඒ නිසා තවම ඔයාට රෙප් දෙන්න බෑ. ඒත් අනිත් අය ඔයාට දෙන ඒවා ලැබෙනවා.
රෙප් කියන්නේ ලකුණු ක්රමයක්. ඒකෙන් මුලින්ම වෙන්නේ ඔය වම්පැත්තේ ඔයාගේ යූසර්නේම් එකට යටින් තියන නිල්පාට කොටු ටික පිරෙන එක. චාටර් පෝස්ට් දැම්මම දෙන්නේ - රෙප් එතකොට පිරෙන්නේ රතු කොටු.කොටු පිරුණට පස්සේ තමන්ට එකපාරකට දෙන්න පුලුවන් රෙප් ගාන වැඩි වෙන්නෙත් තමන්ට ලැබිල තියන රෙප් ප්රමාණය අනුව. ඔයා පෝස්ට් 100 ක් දැම්මට පස්සේ, රෙප් දෙන විදිහයි මේගැන තව විස්තරයි කියන්නම්.



3. මේකෙ තියන විදියට photos ලැප් එකෙන් upload කරන්නෙ කොහොමද? ඕක කලේ insert image කියලා image එකෙ ලින්ක් එක දීලා. දෙවෙනි thread එකේ attachments විදියට දැම්මම ලින්ක්ස් ටිකක් විදියට පහලින් ආවා
ලේසිම විදිහ ෆ්රී ඉමේජ් හොස්ටින් සයිට් එකකට ඉමේජ් අප් කරලා, එතනින් ලිංක් අරං පෝස්ට් කරන එක. කරන්න තේරෙන්නේ නැත්තං කියන්න කියල දෙන්නම්.


2. ඈනුම් බෝවෙන සුළුයි…
කට්ටිය ගොඩක් ඉන්න තැනක එකෙක් බැරිවෙලාවත් එක ඈනුමක් යැව්වොත් විනාඩි 5ක් ඇතුළත වටේ ඉන්න අයගෙන් භාගෙකට වැඩි ගාණක් ඈනුම් අරින්න පටන් ගන්නවාලු..ළගම යාළුවො අතරෙ ඔය ගතිය සාපේක්ෂව වැඩියි කියලයි කියන්නෙ..බොරු කියලා හිතෙනව නම් ඕක ටෙස්ට් කරලා බලන්න (බස් එකේ, වැඩ කරන තැන, lecture room එකේ, කොටින්ම කෙල්ල ඉස්සරහත්..හැබැයි කෙල්ල ඉස්සරහ ඕවා කරන්න ගිහින් මාත් එක්ක ඉන්න එක ඔච්චර කම්මැලිද කියලා වලි දාගත්තොත් මං නෑ ඕං)
![]()
meka wela thiyenawa godak welawata. 
it's ok bro...මේ ප්රශ්නේ මගෙනුත් අහල තිබුනා...
මට ඒ වෙලාවෙ රිප්ලයි එකක් දා ගන්න වෙලාවක් තිබුනේ නෑ මචං...
ඒ ගැන සමාවෙන්න..!![]()



මටත් ඈනුම් ගියෝ



Aththa thamameka wela thiyenawa godak welawata.
![]()



ඈනුම් 2-3 ක් ම ගියා යකො මෙක කියවද්දි..



Huuuuh haaaaaa
TFS



anee matath anum 2k giyaaaaaaaaa



yanawa yako kiyawaddi


