ඈබ්බෑහි_වු_ජිවිතය

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
ko muge ammala thaththala...muuta nikan gihin kadekin sigarat ganna bane..kawru hari loku ekek dena ekak thamai gahanne...anika mu sigarat gahanne 50years sigarat gahapu ekek wage...giya aathme honda sigarat maruwekda koheda
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Pizzu hedei.
    හ්ම්, මේ වගේ ජිවිතයක් තුල මේ ළදරුවා
    විදින වේදනාව ගෑන හිතද්දි ඒ වගේ සිතුවිල්ලක් එන එක සාධාරණයි..

    ko muge ammala thaththala...muuta nikan gihin kadekin sigarat ganna bane..kawru hari loku ekek dena ekak thamai gahanne...anika mu sigarat gahanne 50years sigarat gahapu ekek wage...giya aathme honda sigarat maruwekda koheda

    දෑන්, මේ ළදරුවා මේකට හුරුවෙලා ඉවරයි..
    දෑන් දිනකට සිගරට් 40 වෑඩි ප්‍රමානයක් මේ ළමයාට උවමනායි ලු...


    :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Pau Ban Kalakanni.Ammala tattala hadanna Danaganna Ona.ane pau ara podi eka..uta monawat taranna nehana. :(

    මේවාට වග කියන්න ඕනේ දෙමව්පියන් තමයි..


    ammata hudu..maaara scene ekane banzzz:eek:
    හ්ම්, එක තමයි..

    muta ammala thathala hitiye nedda danne

    ඉන්නවා..
    ඒ අයගේ ක්‍රියා කලාපය හින්දායි මේ වගේ
    වාතාවරණයක් ඈති වුනේ මේ ළදරුවාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙ පොඩි එකා දන්නැ තවම තමන් කරන මොඩ වැඩේ තරම.පව් ඉතින් මොනව කරන්නද
    ඔව්, ඒක තමයි..
    කෑමෑත්තෙන් මේ වෑඩේ කලාට..
    තමාගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා කියලා
    මේ ළදරුවා හිතලා වත් නෑතිව ඈති..

    :(

    mara porak ne . uge age hati
    මේ වගේ දෙවල් වලට ඈබ්බෑහි
    වුනානම්, කොහොමත් ඒ වගේ වනවා..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, වගේ නොසෑලකිල්ලක් හින්දා..
    අහිංසක ජිවිතයක් මේ වගේ තේරුමක් නෑතිව විනාශ වෙනවා..
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Munta ammala thathala nedda, me podi eka thawa tika dawasakin mokak hari ledakin merila yayi. Kawuda meyata cigeretts genath denne danne ne.