ඈබ්බෑහි_වු_ජිවිතය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Munta ammala thathala nedda, me podi eka thawa tika dawasakin mokak hari ledakin merila yayi. Kawuda meyata cigeretts genath denne danne ne.

    ඔව්, ඒක තමයි..
    කෑමෑත්තෙන් මේ වෑඩේ කලාට..
    තමාගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා කියලා
    මේ ළදරුවා හිතලා වත් නෑතිව ඈති..


    මේ ළදරුවා ගේම තාත්තා තමයි..
    ගෙනත් දෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hitagana puluwan mehema ewa wenakota loketa future ekedi wena dewal.. balana apiriyay

    ඔව්, ලොකේ වෙනස් වන පලියට,
    මේ වගේ අහිංසක ජිවිතවලට වන්දි ගෙවන්න සිදුවිම ගෑන සිතද්දී අපිට කණගාටුවක් ඈති වෙනවා..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක මහ එවුන්ගෙ වැඩක්නෙ.....
    මූට ‍සිගරැට් ගෙනත් දෙන්නෙ නැත්තම් මූ ගිහින් සල්ලි දීල ගන්නයැයි...........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    99% දෙමාපියන්ගෙ වැරදි ඔවා :(

    මේක මහ එවුන්ගෙ වැඩක්නෙ.....
    මූට ‍සිගරැට් ගෙනත් දෙන්නෙ නැත්තම් මූ ගිහින් සල්ලි දීල ගන්නයැයි...........


    ඔව්, අනිවාර්යෙන් ම..
    මේ ප්‍රශ්න වලට කෙලින් ම ඇගිලි දික් කරන්න වෙන්නේ..
    දෙමව්පියන්ට තමයි..