"ඈමරිකාවට හෙණ හතම ගහපිය"

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
"ඈමරිකාවට හෙණ හතම ගහපිය"

ඈමරිකාව ලෝකයේ පොලිස් කාරයා කෙරුවේ අපි වගේ චුටි රටවල්. ලෝකයෙන් අතුගාලම දාන්න ඕනා ජාතිය තමයි සුදු හෑතිකරය. මුන් ලෝකෙට කරපු මගුලක් නෑ. කෙරුව එකම දේ තමයි උන්ගේ පදේට නටන්නෙ නෑති රටවල් වල මිනිස්සු අනාථ කරපු එක. ජපානයට පරමාණු බෝම්බ දාල මිලියන ගානක් අමු අමුවෙ මරල දෑම්මා. උන් වියට්නාමයට ලොකු පාට් දාන්න ගිහින් අන්තිමට බලු වෙලා ආයෙත් තමුන්ගේ රටට ගියේ මිනිස් ජීවිත ලක්ස ගානක් නෑති කරලා. ඊට පස්සේ ඉරාකයට ගහල ඒ රටේ නායකයව බල්ලෙක් වගේ මරල දෑම්මා. මිනිස්සු දහස් ගානක් අනාත කරල දෑන් ශේප් එකේ අත හෝදගෙන පෑත්තකට උනා. ඉරාකයේ අදටත් බෝම්බ පිපිරෙනවා. මේකද මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය? අනිත් රටවල් වලට ගිහින් චන්ඩිකම් දෑම්මට උන්ගේ රටටම ඈවිත් කෙලල ගිය බින් ලාඩින්ගේ බල්ලවත් අල්ල ගන්න බෑරුව චා උනා. මුලු ලොකෙම එකතු වෙලා ඈමරිකන් බල්ලන්ටයි උන්ට කඩේ යන අනිත් උන්ටයි කෙලවන්න ඔනා. දෑන් මුන්ගේ අලුත්ම උත්සාහය ලිබියාවට කෙලවන්න. යමෙක් වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දිය යුතුයි. නමුත් තමුන් වෑරදි කර කර අනිත් රටවල් වලට ප්‍රශ්ණ ඈති කිරීම මොන තරම් විහිලුවද?
 
Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
උඹේ ඔළුව කොහෙ හරි හැප්පුනාද බන් :D
සිරාවට ඇත්ත තමයි උඹේ කතාවත් ... ඕකුන් එදා ඉඳන් කලේ කොටවන එකනෙ :)

:yes::yes::yes::yes:
 
Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
America, England and France - These are pineer assholes who supported LTTE for Tamil Eelam in Sri Lanka.:growl:
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඈමරිකාව ලෝකයේ පොලිස් කාරයා කෙරුවේ අපි වගේ චුටි රටවල්. ලෝකයෙන් අතුගාලම දාන්න ඕනා ජාතිය තමයි සුදු හෑතිකරය. මුන් ලෝකෙට කරපු මගුලක් නෑ. කෙරුව එකම දේ තමයි උන්ගේ පදේට නටන්නෙ නෑති රටවල් වල මිනිස්සු අනාථ කරපු එක. ජපානයට පරමාණු බෝම්බ දාල මිලියන ගානක් අමු අමුවෙ මරල දෑම්මා. උන් වියට්නාමයට ලොකු පාට් දාන්න ගිහින් අන්තිමට බලු වෙලා ආයෙත් තමුන්ගේ රටට ගියේ මිනිස් ජීවිත ලක්ස ගානක් නෑති කරලා. ඊට පස්සේ ඉරාකයට ගහල ඒ රටේ නායකයව බල්ලෙක් වගේ මරල දෑම්මා. මිනිස්සු දහස් ගානක් අනාත කරල දෑන් ශේප් එකේ අත හෝදගෙන පෑත්තකට උනා. ඉරාකයේ අදටත් බෝම්බ පිපිරෙනවා. මේකද මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය? අනිත් රටවල් වලට ගිහින් චන්ඩිකම් දෑම්මට උන්ගේ රටටම ඈවිත් කෙලල ගිය බින් ලාඩින්ගේ බල්ලවත් අල්ල ගන්න බෑරුව චා උනා. මුලු ලොකෙම එකතු වෙලා ඈමරිකන් බල්ලන්ටයි උන්ට කඩේ යන අනිත් උන්ටයි කෙලවන්න ඔනා. දෑන් මුන්ගේ අලුත්ම උත්සාහය ලිබියාවට කෙලවන්න. යමෙක් වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දිය යුතුයි. නමුත් තමුන් වෑරදි කර කර අනිත් රටවල් වලට ප්‍රශ්ණ ඈති කිරීම මොන තරම් විහිලුවද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරා කතාව මචන්....
    ඇමරිකාව කරන්නෙම අනිත් උන්ට කෙලවලා කලේ නෑ වගේ ඉන්න එක....
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    americawa a rate minisunta gadaffi wage asdarana widiyata salakanne nahe.eka nisa gadaffita gahana eka hodayi.gadaffi tamange rate ayata asadarana widiyata salakanawa