"ඈමරිකාවට හෙණ හතම ගහපිය"
ඈමරිකාව ලෝකයේ පොලිස් කාරයා කෙරුවේ අපි වගේ චුටි රටවල්. ලෝකයෙන් අතුගාලම දාන්න ඕනා ජාතිය තමයි සුදු හෑතිකරය. මුන් ලෝකෙට කරපු මගුලක් නෑ. කෙරුව එකම දේ තමයි උන්ගේ පදේට නටන්නෙ නෑති රටවල් වල මිනිස්සු අනාථ කරපු එක. ජපානයට පරමාණු බෝම්බ දාල මිලියන ගානක් අමු අමුවෙ මරල දෑම්මා. උන් වියට්නාමයට ලොකු පාට් දාන්න ගිහින් අන්තිමට බලු වෙලා ආයෙත් තමුන්ගේ රටට ගියේ මිනිස් ජීවිත ලක්ස ගානක් නෑති කරලා. ඊට පස්සේ ඉරාකයට ගහල ඒ රටේ නායකයව බල්ලෙක් වගේ මරල දෑම්මා. මිනිස්සු දහස් ගානක් අනාත කරල දෑන් ශේප් එකේ අත හෝදගෙන පෑත්තකට උනා. ඉරාකයේ අදටත් බෝම්බ පිපිරෙනවා. මේකද මහ ලොකු ප්රජාතන්ත්රවාදය? අනිත් රටවල් වලට ගිහින් චන්ඩිකම් දෑම්මට උන්ගේ රටටම ඈවිත් කෙලල ගිය බින් ලාඩින්ගේ බල්ලවත් අල්ල ගන්න බෑරුව චා උනා. මුලු ලොකෙම එකතු වෙලා ඈමරිකන් බල්ලන්ටයි උන්ට කඩේ යන අනිත් උන්ටයි කෙලවන්න ඔනා. දෑන් මුන්ගේ අලුත්ම උත්සාහය ලිබියාවට කෙලවන්න. යමෙක් වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දිය යුතුයි. නමුත් තමුන් වෑරදි කර කර අනිත් රටවල් වලට ප්රශ්ණ ඈති කිරීම මොන තරම් විහිලුවද?




