ඈය පිලිබදව....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනවට සොරි කියනවද ලොක්ක ;)
    මේ වගේ පින්තූර දහ දහස් වතාවක් රීපොස්ට් කරත් වටිනවා :yes:
    අනේ ඔව්,,,,,,,,,,,,,
    ඔයත් ඉතින් අක්කියෙක්ගේ පින්තුරයක්නම්
    දසදහස් වාරයක් නෙමෙයි ලක්ෂ වාරයක් උනත් බලයි

    00020771.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේවගේ කෙල්ලෝ දැන් හරි අඩුයි බන්:rolleyes:,දැන් කෙල්ලොන්ට හොදට අදපදල ඉන්නයි හොද වහනයකුයි තිබ්බොත් හොදටම ඇති.:growl:
     
    • Like
    Reactions: ishan_s

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    maxxa bro....
    මේ වගේ කාලෙක මේ දේවල් අහඹු සිදුවීම්.මෙහෙම මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නව
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නියම කෙල්ලේක්නේ ආදරය හිතනවා :love: මෙ වගෙ කෙල්ලෙක්ව ලබා ගන්න කොල්ලා කොච්චර වාසනාවන්තද ?