සාමාන්‍යයෙන් සමාජයේ මෙවැනි දසුන් සුලභ විය යුතුය,එවිට මෙවැනි දසුනක් දුටු විට ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු නොවනු ඇත.
නමුත් මෙවැනි දසුනක් දුටු විට අපේ නෙත් නිරායාසයෙන් ඒ දෙසට ඇදී යන්නේ අද සමාජයේ මෙවැනි දසුන් විරල නිසා නොවේද? මිනිසුන්ගෙන් මනුස්සකම ඈත් වෙමින් පවතින නිසා නොවේද?

ඈය පිලිබදව ඔබට සිතෙන්නේ කුමක්ද,,?

.. repost nam sry 