ඈස්චාර්ය 2013

aruna47

Well-known member
  • ඔන්න අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 1200 වැඩි කරා

    එතකොට අපේ බත් කන හරක්ට මෙව්වත් දුන්නා....
    :rofl::rofl:


    සුදුරු මාදුරු කොත්තමල්ලි ඇතුළු සියලුම කුළු බඩු මිල වැඩි කරා :love:
    එතකොට සුදුළුනු පලතුරු වල මිලත් වැඩි කරා :love:
    සහල් පරිප්පු සහ අත්‍යවශ්‍ය ආහාර මිලත් වැඩි කරා :love:
    ෆෝන් වලට බද්ද වැඩි කරා :love:
    ටින් මාළු මිලත් වැඩි කරා :love:
    කිරිපිටි මිලත් වැඩි කරා :love:
    වාහන බද්ද වැඩි කරා :love:
    ගැස් සහ විදුලිය වැඩි කරා :love:
    රිලා පුක හෝදන්න තිබ්බ වතුර ගාස්තුවත් වැඩි කරා :love:


    ලබන පාරත් ඩොටේ ගොඩයෝයි බත් බැලයෝයි යුද්දේ දින්නා කියලා චන්දය මෙයාටම දෙන්න හොදේ

    28fa5f4c158aa2b4dc3d17578f88-grande.jpg
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මම නම් අයෙත් පාරක් චන්දෙ දෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමටාම තමයි , යුද්දේ අවසන් කරපු අපේ ජනාදිපති තුමාට ජයවේවා:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් අයෙත් පාරක් චන්දෙ දෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමටාම තමයි , යුද්දේ අවසන් කරපු අපේ ජනාදිපති තුමාට ජයවේවා:yes:

    හැමෝම එන්න මහින්ද මමාගේ අරක ශක්තිමත් කරන්න.... අරක කිව්වේ දෑත :yes:
     
    • Like
    Reactions: After_math

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හැමෝම එන්න මහින්ද මමාගේ අරක ශක්තිමත් කරන්න.... අරක කිව්වේ දෑත :yes:

    :yes: දෑත නොවන අරක ශක්තිමත් කරන්න අපේ අරුණ අය්යා ඉන්නවා :yes:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    වැඩේ කියන්නෙ මහින්ද ලොක්ක මොන අප්සෙට් වැඩ කරත් ජනතාව රනිල් අංකල්ට ඡ්න්දෙ දෙන්නෙ නෑනෙ..සැමදා මහරජු තමා!:oo::baffled:

    :yes::yes:

    එකනේ මලලි අශ්චර්යේ කියන්නේ :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නම් අයෙත් පාරක් චන්දෙ දෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමටාම තමයි , යුද්දේ අවසන් කරපු අපේ ජනාදිපති තුමාට ජයවේවා:yes:
    රටත් සමග අපිත් පෙරට:yes::yes:

    අපතයො වලට:rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Chande denna wena ekek nehene ban. badu mila wedi unath rata gena hithala me yakawa thiyaganna wenawa.
    Badata wada rata watinawa mata. Fonsekala ranil la ratata adare minissu neme ban. minissunta pennawath lamayekwa wada ganna, kumburakata bahina auruddata sinhala sirithata kema mese kema kana aya neme.
    onna kiyannepa ponseka army eke hitapu nisa kiyala. eyage family ekata lankawe purawesibaweth ne un pita rata padinchi aya.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,528
    17,531
    113
    Auckland
    අඩේ බොල මේහ් ආන්ඩුවේ බත් බැලයොන්ටත් 1200ක් වැඩි උනාද දන්නෙ නෑ
    දවසට රු40 ගානෙ සතුට පැකට් එකක් ගන්න පුලුවන්. බැසිල්ට කියල පුක පලාගන්න ප්‍රොටෙක්ශන්
     
    • Like
    Reactions: After_math

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කට අරගෙන උද බාලගෙන ඉන්නකෝ කට්ටිය. තව ඉස්සරහට හොද හොද සෙල්ලන් තියෙනවා.