![]()
![]()
වැඩේ ඔව් වගේ නේ..![]()
![]()
ටිටී නංගිත් මොකක් හරි කේස් එකක් නිසා එන්නැතුව ඇති.. සමහර විට ගයියා ආවම එයි.. උන් දෙන්නා අඹ යාළුවොනෙ.. 
අප්සට් තමා බං.. ගයිය නැතුව තමා ගොඩක්ම අප්සට්.. බුවා ඉතිං හැමෝම එක්ක ෆිට් එකේ හිටියනේ.. ඌට නෝනා බනිනව කියල එළකිරි එන්නෑ.. වැඩේ සාධාරණයි ඉතිං.. මේ යකා පැය 24ම මේකෙනේ ඉන්නෙ.. ළමය ගැන බලන්න එපැයි දැන් ඉතිං..ටිටී නංගිත් මොකක් හරි කේස් එකක් නිසා එන්නැතුව ඇති.. සමහර විට ගයියා ආවම එයි.. උන් දෙන්නා අඹ යාළුවොනෙ..
![]()
fb ekadaමමත් මේ කල්පනා කලේ ඒ ගැන තමයි... හැබැයි මට රික්වෙස්ට් එකක්නම් දාලා තිබුනා![]()

ඌ දැන් එළකිරි එන්නේ නැත්තේ ගෑණී බනින නිසාද?