:( ඈ කොහේ ගියාදෝ

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    041.gif

    :) :)
    වැඩේ ඔව් වගේ නේ.. :D :eek:;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :) :)
    වැඩේ ඔව් වගේ නේ.. :D :eek:;)
    අප්සට් තමා බං.. ගයිය නැතුව තමා ගොඩක්ම අප්සට්.. බුවා ඉතිං හැමෝම එක්ක ෆිට් එකේ හිටියනේ.. ඌට නෝනා බනිනව කියල එළකිරි එන්නෑ.. වැඩේ සාධාරණයි ඉතිං.. මේ යකා පැය 24ම මේකෙනේ ඉන්නෙ.. ළමය ගැන බලන්න එපැයි දැන් ඉතිං.. :lol: ටිටී නංගිත් මොකක් හරි කේස් එකක් නිසා එන්නැතුව ඇති.. සමහර විට ගයියා ආවම එයි.. උන් දෙන්නා අඹ යාළුවොනෙ.. :)
    tuzki55.gif

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අප්සට් තමා බං.. ගයිය නැතුව තමා ගොඩක්ම අප්සට්.. බුවා ඉතිං හැමෝම එක්ක ෆිට් එකේ හිටියනේ.. ඌට නෝනා බනිනව කියල එළකිරි එන්නෑ.. වැඩේ සාධාරණයි ඉතිං.. මේ යකා පැය 24ම මේකෙනේ ඉන්නෙ.. ළමය ගැන බලන්න එපැයි දැන් ඉතිං.. :lol: ටිටී නංගිත් මොකක් හරි කේස් එකක් නිසා එන්නැතුව ඇති.. සමහර විට ගයියා ආවම එයි.. උන් දෙන්නා අඹ යාළුවොනෙ.. :)
    tuzki55.gif

    ඌ දැන් එළකිරි එන්නේ නැත්තේ ගෑණී බනින නිසාද?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඌ දැන් එළකිරි එන්නේ නැත්තේ ගෑණී බනින නිසාද?

    ගෑණි ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ බැඳගත්තානම්. නෙට් එකයි ඇත්ත ජීවිතෙයි බැලන්ස් කරගන්න එපෑ. නෑවිදින්ම ඉන්න එක නම් හරි නැහැ.