ඈ නාමල් නෙද වැටුනෙ 🤔🤣🏃🏃

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,464
    25,732
    113
    අඩේ , මොකා වුණත් වාසනාවන්තයා. ගලක ගෑවුණා නම්.... දවස් 7ක් තන්ගල්ලේ ෆන් එකක් ගන්න තිබ්බා.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    අඩෝ තව අඩි දෙකක් මෙහාට වෙන්න වැටුන නම් ඔලුව කුඩු. මමත් දවසක් වැටුන. මම හිතුවෙම කකුල් දෙක ඉවරම වෙයි කියල ගල් වලට කැපිල. කොහේද තිබ්බ වාසනාවකට ගල් ඔක්කොම රවුම් වෙලා කාලයක් තිස්සේ වතුර ගලාගෙන ගිහිල්ල..... අම්මෝ මාර බේරිල්ලක් එදා නම් බේරුනේ..... :yes: :yes:
     
    • Like
    Reactions: Cypress and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    අඩෝ තව අඩි දෙකක් මෙහාට වෙන්න වැටුන නම් ඔලුව කුඩු. මමත් දවසක් වැටුන. මම හිතුවෙම කකුල් දෙක ඉවරම වෙයි කියල ගල් වලට කැපිල. කොහේද තිබ්බ වාසනාවකට ගල් ඔක්කොම රවුම් වෙලා කාලයක් තිස්සේ වතුර ගලාගෙන ගිහිල්ල..... අම්මෝ මාර බේරිල්ලක් එදා නම් බේරුනේ..... :yes: :yes:
    mokakda ban me siddiya ? koheda me ?
     
    • Like
    Reactions: NRTG