ඈ... නුඹ සොයමින්...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    රත්... පැහැ මල නම්
    හෙමින් ඇවිත් මං ගාවා...
    ශ්වේත... පැහැ මල නම්
    ළඟින් ඉඳන් හිත ගාවා...

    ඈ... නුඹ සොයමින්
    ඇවිද යමින් මම තාමත්...
    සෝ... නැති ප්‍රේමෙන්
    හිත ඉල්ලන් නුඹව සොයන්...

    2308100717.jpg


    2307301411 2308091743
    PHOTO:1909021000:2308100717
    #swabadahama
    #spn