ඈ යකෝ කතාකරපු නඩුව මොකද්ද..... සම්මාන දෙන්න...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිකන් සම්මාන දෙන්නේ කොහොමද ? මම දන්න විදියට දිනපු තියා අහපු නඩුවක් නෑ.... අනේ මන්දා... මේව නම් ලපටි සිපයි වැඩ...​

    වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.​

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    There are lots of fields in which a lawyer can have a career, you can be a lawyer in courts, a lawyer in businesses, a management consultant, a police officer, a politician, etc.

    But most importantly, do you know what is the primary function of the parliament?
     
    • Like
    Reactions: ndilshan1989

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    නිකන් සම්මාන දෙන්නේ කොහොමද ? මම දන්න විදියට දිනපු තියා අහපු නඩුවක් නෑ.... අනේ මන්දා... මේව නම් ලපටි සිපයි වැඩ...​

    නඩු නං කියක් කථා කරන්න උනාද

    kisima chandayak nethuwa national list eken parliment apu ekekwa janapathi karapu ubala dan ohoma ahana eka harida ponnayo
     
    • Haha
    Reactions: speedmalli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    There are lots of fields in which a lawyer can have a career, you can be a lawyer in courts, a lawyer in businesses, a management consultant, a police officer, a politician, etc.

    But most importantly, do you know what is the primary function of the parliament?
    It is irrelevant machan for idiots like this. They just want to try to fit everything into their narrow outlook and then criticize everything else.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    “වෘත්තීය නීතීඥ දිවිය” ඒ කියන්නෙ නීතීඥ පඩියකුත් හම්බවෙනව ද?
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    There are lots of fields in which a lawyer can have a career, you can be a lawyer in courts, a lawyer in businesses, a management consultant, a police officer, a politician, etc.

    But most importantly, do you know what is the primary function of the parliament?
    Making laws
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    kisima chandayak nethuwa national list eken parliment apu ekekwa janapathi karapu ubala dan ohoma ahana eka harida ponnayo
    අපිට ඕනේ එකා අපි ජනාධිපති කරන්නේ පුක නොදී ඉඳපන් අඩුකුලේ ජෙප්පා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපිට ඕනේ එකා අපි ජනාධිපති කරන්නේ පුක නොදී ඉඳපන් අඩුකුලේ ජෙප්පා

    a kiyanne ubalata ona une gothagaya pannala ranil janapathi karanna????ethakota ranil banku hora neweida?/?? ethakota saharan gahanak sagala ekka puk gahu wa kiuwe ranil neweida???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    නිතියෙන් පුළුවන් නම් මක් කොරන්නද පෙරුමාල්​

    ethakota ranil banku hora neweida?/?? ethakota saharan gahanak sagala ekka puk gahu wa kiuwe ranil neweida???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපිට ඕනේ එකා අපි ජනාධිපති කරන්නේ පුක නොදී ඉඳපන් අඩුකුලේ ජෙප්පා
    හොඳටම පුකේ අරින එකාව ජනාදිපති කරනව
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    නිකන් සම්මාන දෙන්නේ කොහොමද ? මම දන්න විදියට දිනපු තියා අහපු නඩුවක් නෑ.... අනේ මන්දා... මේව නම් ලපටි සිපයි වැඩ...​

    ඔහුගේ දේශපාලනය ගැන නෙවේ මම කියන්නේ. මම අහල තියෙන විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා තරුණ කාලයේ නඩුවලට කතා කරලා තියෙනවා. එක් වරක් කුමක් හෝ සම්මුඛ සාකච්ජාවකදී ඔහුගෙන් අසා තිබෙනවා ඔබ නඩු කීයක් දිනලා තිබෙනවාද යනුවෙන්. එහිදී Mr. President ගේ පිළිතුර වී ඇත්තේ මම කතා කරපු නඩුවල එහා පැත්තෙන් පෙනී හිටියේ කොල්වින් ආර්. ද සිල්වා මහතා වැනි senior lawyers ලා. ඉතින් මට දිනන්න බැරිඋනා යනුවෙන්. කොල්වින් ආර්. ද සිල්වා මහතා යනු ලංකාවේ හිටපු දක්ෂ නීතිඥයෙක්. ඔහු හරිද වැරදිද යනුවෙන් නොවේ මම කියන්නේ ඔහුගේ වෘත්තියේ දක්ෂ නීතිඥයෙක්. කොල්වින් ආර්. ද සිල්වා- ගොයම් කොළේ කතාව බලන්න. එය ඇත්තද බොරුද මම දන්නේ නැහැ නමුත් ඒ හා සමාන දේවල් තව වෙලා තියෙනවා ඕනේතරම්. (සරත් මුත්තෙට්ටුවගම- ඇල්වතුරට අත පිච්චේන්නේ නෑ ස්වාමිනි, අදාල නම මතක නැහැ- බිත්තර කැඩෙන් නැතුව rape වෙන්නේ කොහොමද, etc.)