නිකන් සම්මාන දෙන්නේ කොහොමද ? මම දන්න විදියට දිනපු තියා අහපු නඩුවක් නෑ.... අනේ මන්දා... මේව නම් ලපටි සිපයි වැඩ...
වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.