ඈ සහ ඇගේ දුෂ්ටයා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඈ ඉදිරියේ මා පරාජිතයෙක්මි.
    එය මා පිළිගත යුතුය.
    එය ස්ථීර කර සිහියේ තබා තබාගත යුතුය.
    තවදුරටත් කුමක් කිවයුතු දැයි නොදනිමි.
    ඇගේ සත්‍ය හමුවේ මා ගොළු වීම අත්දකිමි.
    ඇයට මගෙන් අසන්නට අවැසි කිසිවක් නැති බවත්
    මා හා කියන්නට කිසිවක් නැතිබවත් පමණක් දනිමි.
    එහෙත් මේ අවබෝධය කෙතරම් කාලයක් මා රදවා ගනීදැයි මටම සැක ය.

    ආදරය බලෙන් ගන්නට බැරි බව ද
    එලෙසම බලෙන් දෙන්නට ද බැරි බව ඇගෙන් දැනගතිමි.
    ප්‍රතික්ෂේපිත වූ ඒකපාර්ශ්වික ආදරයක අනුකම්පාවක් හෝ සෙවීමට තරම් මෝඩයෙක් වීමි.
    නොලැබෙන බව දනිතත් පෙර මිතුරුකම යලිත් ලබන්නට සිතුවෙමි.

    නොලැබෙනා බව දන්නා නිසාම මා ඇයට ආදරය කරන බව හඟවා සිත මා විසින්ම සනසවා ගන්නට වෑයම් කරන්නේ දැයි මා විසින් මටම බලාගන්නට බැරි මගෙන්ම ප්‍රශ්ණ කරමි.

    ඒකපාර්ශ්වික ආදරයකට ගොදුරු වූ මා ඇගේ දුෂ්ටයා වීමි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    බොහෝ ආදර කතාවල පෙම්වතා මෙන්ම දුෂ්ටයාද මුලදී එම යුවතියගේ අතපතා පැමිණි
    අහිංසක තරුණයන්ය. එහෙත් යුවතියගේ කැමැත්ත හිමිවන තරුණයා පමණක් කතාවේ පෙම්වතා සහ වීරයා බවට පත්වී අනෙක් තරුණයා ඉබේම දුෂ්ටයා බවට පත්වේ.වීරයාට යුවතියගේ ආදරය හිමිවේ.ඇසුරු කරන සමාජයේ ආශිර්වාදය හිමිවේ.දුෂ්ටයා අහිමි වීම දරාගත යුතුය.තමා ප්‍රතික්ෂේපවීම දරාගත යුතුය.ඒ සියල්ලටම වඩා තමා ආදරය කල යුවතිය සහ වීරයා සතුටින් ජීවත් වන අයුරු බලා සිටිය යුතුයි.සැබැවින්ම ගත් කල ආදර කතාවේ අසරණයා සහ අනුකම්පාව ලැබිය යුතු තැනැත්තා දුෂ්ටයාය.වීරයා/ පෙම්වතා වෙනුවෙන් කවි ගී දහස් ගනන් ලියවී ඇත.අසරණ දුෂ්ටයා වෙනුවෙන් කවුරු නම් අකුරු අමුණයිද?
     
    ඇත්ත සහෝ. මොනවා කරන්න ද ඒක ගෑණු ළමයගේ තේරීම මත සිද්ධ වෙන්නේ. ආදරේ ඇතුළේ කෙල්ලෝ තනි වෙනවට වඩා කොල්ලෝ තනි වෙනවද කියලත් හිතෙනවා වෙලාවකට.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා
    අන් සතු මලකට පෙම් කළ වරදට ඌ මට නෙළලා ගියා..🤕

    That's what exactly happened between us bitch!

    Solo Akka Mage - Man Solo Akkage 🤗
    ඊයා හලෝ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    එක් දරු මවකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා
    අඩෝ why solo @Solo Rider ? 😂

    මට ලියපු එකක් නේද.. අද බිව්වා... 😓
    මටත් කාලෙකට පස්සෙ අද සුපිරි ලෝකල් ජොයින්ට් පාරක් සෙට් උනා 😍
    ------ Post added on Aug 30, 2021 at 11:20 PM