ඈ_දිවි_දුන්නාය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මේ ලෝකේ කොච්චර හරක් මරනවද .. මේක එක අතකට හොද දෙයක් .. වැඩක් වත් උනා


    උරෝ, බැටළුවෝ, එළුවෝ, කුකුලෝ සත්තු නෙවිද ? ඇයි මේ ශින්හලු හරක ගැන විතරක් කියවන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උරෝ, බැටළුවෝ, එළුවෝ, කුකුලෝ සත්තු නෙවිද ? ඇයි මේ ශින්හලු හරක ගැන විතරක් කියවන්නේ

    කමක් නෑ බං. එක සතෙක් ගැන හරි වදවෙනවනං ඒකත් ලොකු දෙයක්..
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව අත ඇරිය පරමානු බෝම්ප වලට අහුවෙලා බල්ලො කී දාහක් මැරෙන්ඩ ඇද්ද ඒ බල්ලො වෙනුවෙන් දුක් වෙන්ඩ එක බල්ලෙක්වත් නැ ඇමරිකාවෙ..ඇමරිකාවෙ කටු ලොවන බල්ලන්ඩ දුක ''ලයික'' ගැන විතරයි..:lol::lol::lol::lol: