මේ ලෝකේ කොච්චර හරක් මරනවද .. මේක එක අතකට හොද දෙයක් .. වැඩක් වත් උනා
උරෝ, බැටළුවෝ, එළුවෝ, කුකුලෝ සත්තු නෙවිද ? ඇයි මේ ශින්හලු හරක ගැන විතරක් කියවන්නේ
You must spread some Reputation around before giving it to EK KILLER again.
ඒවා කරන්නේ ඇමරිකාවේ නේ..වෙන රටක් කරොත් තමා පව්..![]()
උරෝ, බැටළුවෝ, එළුවෝ, කුකුලෝ සත්තු නෙවිද ? ඇයි මේ ශින්හලු හරක ගැන විතරක් කියවන්නේ