ඉංග්ලිශ් අවුලක් ඉක්මනට එන්න

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    "have you been here before" kiwwanam tami hodi. oka ubata ona welawaka use karanna puluwan, have you eaten/came/drunk/fuck/etc here kiyanawa wenuwata
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මෙකයි මම දැන් කන්න පොශ් ප්ලෙස් එක්කට ගියා එතන කැශියර් කෙල්ල අහුව
    sir have you eat here or take it away kiyla

    මට එකෙ අවුලක් තිබ්බ නිසා එකිගෙ මුන බලන් එක කල්පනා කර කර ඉන්නකොට
    මෙකි ඇහුවනෙ සිංහලෙන් කන්නද ගෙනියන්නද සර් කියලා. මට් එහා පැත්තෙ හිටපු ඇන්ටි කෙනෙක් මගෙ දිහා බැලුවා එකපාරට එකි මම ගොනා කියලා හිතන්නැති


    දැන් ගිහින් දෙකක් කියල එන්න හිතෙනව උත්තිගෙ කෙල්ලට :angry: :angry: :angry:

    අහපු ගමන් සිංහලෙන්ම කියන්න තිබ්බෙ. :rofl: