ඉංග්‍රිසි ඉගෙන ගනිමු.

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
If භාවිතා කර සෙන්ටේන්ස් සාදමු.
If you go to the class, you will learn English. (ඔයා පන්තියට යනව නම්,ඔයා ඉංග්රි,සි ඉගෙන ගනිවි.)
If you come, I will come. (ඔයා එනව නම් මාත් එන්නම්.)
If he hurry, he will catch the train. (එයා ඉක්මන් කරනව නම්, කෝච්චිය අල්ල ගනිවි. )
If he ask for me, I will tell her. (එයා මගෙන් ඇහුවොත් ,මං එයාට කියන්නම්. )
If he take leave , I will come to see you. (ඔයා නිවාඩු ගන්න නම් මං ඔයාව හමුවන්නම්. )
If I promise, I will marry her. (මං පොරොන්දු වුනොත්,මං එයාව බදිනවා.)
මතු සම්බන්ධයි.
 
Last edited:

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
In case- යොදා සෙන්ටේන්ස් සාදමු.

I will bring an umbrella in case it rains.
මම කුඩයක් ගෙන්නම් වැස්සොත් කියලා . I will buy some food in case hungry for us.
මං කැම ටිකක් ගන්නම් අපට බඩගිනි වුනොත් කියලා.
I will bring the mobile phone in case you phone to me.
මං මොබයිල් ෆොන් එක ගෙනියන්නම් හදිසියෙවත් ඔයාට මට ෆොන් කරන්න ඕන වුනොත් කියලා.
I will hold the bottom of the ladder in case you fall.
මං ඉනිමග අල්ල ගන්නම්, ඔයා වැටුනොත් කියලා.
I will get another photo copy in case you need.
මං තව ෆොටෝ කොපියක් ගන්නම් ඔයාට ඕන වුනොත් කියලා
 
kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Unless භාවිතා කර සෙන්ටේන්ස් හදමු.
Unless you earn extra money you will have to live with difficulty.
ඔයා අමතර මුදලක් උපයන්නේ නැත්තම් ඔයාට මේ රටේ ජිවත්වෙන්න වෙන්නේ අමාරුවෙන්.
Unless you on time he will punish.
ඔයා වේලාවට ආවේ නැත්තම් එයා දඩුවම් කරාවි.
Unless our team play well they will lose the match.
අපේ කණ්ඩායම හරියට සෙල්ලම් කරන්නෙ නැත්තම් එයාලා මැච් එක පරාද වේවි.
Unless you study you will fail the exam.
ඔයා පාඩම් කරන්නේ නැතිනම් ඔයා විභාගෙන් අසමත් වේවි.
Unless you go to work regularly you may lose your job.
ඔයා හැමදාම රැකියාවට යන්නේ නැතිනම් ඔබේ රැකියාව නැතිව යන්න පුලුවන්.
 
matrixsudu

Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Good work mate, but have to correct a few things.

    As you said : If you go to a class, you will learn English. (ඔයා පන්තියට යනව නම්,ඔයා ඉංග්රි,සි ඉගෙන ගනිවි.)

    Similarly you have to add the "S" for the following sentences as they are singular and also remove the unnecessary terms like "for" etc....

    If you come, I will come. (ඔයා එනව නම් මාත් එන්නම්.)
    If he hurries, he will catch the train. (එයා ඉක්මන් කරනව නම්, කෝච්චිය අල්ල ගනිවි. )
    If she asks me, I will tell her. (එයා මගෙන් ඇහුවොත් ,මං එයාට කියන්නම්. )
    If you take leave , I will come to see you. (ඔයා නිවාඩු ගන්න නම් මං ඔයාව හමුවන්නම්. )
    If I promise, I will marry her. (මං පොරොන්දු වුනොත්,මං එයාව බදිනවා.)

    The below sentence does not need the term "to".

    I will bring the mobile phone in case you phone me.
    මං මොබයිල් ෆොන් එක ගෙනියන්නම් හදිසියෙවත් ඔයාට මට ෆොන් කරන්න ඕන වුනොත් කියලා.
     
    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Unless භාවිතා කර සෙන්ටේන්ස් හදමු.
    Unless you earn extra money you will have to live with difficulty.
    ඔයා අමතර මුදලක් උපයන්නේ නැත්තම් ඔයාට මේ රටේ ජිවත්වෙන්න වෙන්නේ අමාරුවෙන්.
    Unless you on time he will punish.
    ඔයා වේලාවට ආවේ නැත්තම් එයා දඩුවම් කරාවි.
    Unless our team play well they will lose the match.
    අපේ කණ්ඩායම හරියට සෙල්ලම් කරන්නෙ නැත්තම් එයාලා මැච් එක පරාද වේවි.
    Unless you study you will fail the exam.
    ඔයා පාඩම් කරන්නේ නැතිනම් ඔයා විභාගෙන් අසමත් වේවි.
    Unless you go to work regularly you may lose your job.
    ඔයා හැමදාම රැකියාවට යන්නේ නැතිනම් ඔබේ රැකියාව නැතිව යන්න පුලුවන්.
    Unless you are on time he will punish.
    ඔයා වේලාවට ආවේ නැත්තම් එයා දඩුවම් කරාවි