ඉංග්‍රිසි බැරිද?? ,එහෙනම් මෙතනට එන්න.

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
okata daemon tools ma oni na neda? mge lnga tiyenne ULtra ISO........anyway.... Elakiri Core!!!!!Tried to add rep.......bt coudn't!!!Keep it up man...

well I recommend to use Daemon Tool cause it's free and very small also easy to use obviously there are ton of virtual drive software like Alcohol and what you said one ,but it's upto you.
somehow the important thing is you should have a virtual drive and mount the downloaded language pack into it ,that's all cause you install directly through a disk drive and main application doesn't support to mount from hard disk.
 

lakmalunit

Well-known member
  • Dec 5, 2006
    1,645
    43
    48
    sri lanka
    බාගත = Downloaded.
    භාෂා අසුරනයන් = Language Packs.
    යක්ෂ මෙවලම = Daemon Tool.
    අතථ්‍ය තැටි ධාවකය = Virtual DISK Drive.
    ආරූඩ = Mount.
    ප්‍රධාන ක්‍රමලේඛනය = Main Application.
    ස්ථාපනය කරගන්න = Install.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    ඉංග්‍රිසි බැරිද ,එහෙනම් මෙතනට එන්න. ඔයගොල්ලන්ට ලේසියෙන් ඉංග්‍රිසි ගෙන ගන්න ඕනා නම් මේක බාගත කරගන්න ඊට පස්සේ සපයා ඇති භාෂා අසුරනයනුත් බාගත කරගෙන යක්ෂ මෙවලම පරිඝනකයේ ස්ථාපනය කරගන්න ,අවසානයේදී බාගන්නා ලද භාෂා අසුරනයන් යක්ෂ මෙවලම මගින් සාදා ගන්නා ලද අතථ්‍ය තැටි ධාවකයට ආරූඩ කරගෙන ,ප්‍රධාන ක්‍රමලේඛනය ධාවනය කරගන්න ඉන්පසු ක්‍රමලේඛනය මතදි භාෂා අසුරනයන් ස්ථාපනය කරගන්න.

    යක්ෂ මෙවලම
    www.daemon-tools.cc/eng/products/dtLite
    මේක ටොරෙටය සදහා.
    http://www.utorrent.com/downloads


    ප්‍රධාන ක්‍රමලේඛනය
    http://thepiratebay.org/torrent/5852393/Rosetta_Stone_3.4.7___Crack(VasiaZozulia)

    භාෂා අසුරනයන්
    http://thepiratebay.org/torrent/5336283/Rosetta_Stone_3___English_(British)_Level_1_2_3_[PC___Multi]


    අනෙකුත් භාෂා අසුරනයන්

    තුර්කි
    http://thepiratebay.org/torrent/6000317/Rosetta_Stone_V3_-_Turkish_(L1__L2__L3)_(ISO)

    හින්දු
    http://thepiratebay.org/torrent/5229789/Rosetta_Stone_V3_-_Hindi_Levels_1-3_with_Audio_Companion

    පර්සියන්
    http://thepiratebay.org/torrent/5655893/Rosetta_Stone_V3_-_Persian_(Farsi)_(L1__L2__L3)_Complete

    අරාබි
    http://thepiratebay.org/torrent/5491409/Rosetta_Stone_V3_-_Arabic_(L1__L2__L3)_Complete

    චීන(
    මැන්ඩරියානු)
    http://thepiratebay.org/torrent/5482672/Rosetta_Stone_V3_-_Chinese_(Mandarin)_(L1__L2__L3)_Complete

    ජර්මන්
    http://thepiratebay.org/torrent/5464968/Rosetta_Stone_V3_-_German_(L1_-_L5)_Complete

    ප්‍රංශ
    http://thepiratebay.org/torrent/5454557/Rosetta_Stone_V3_-_French_(L1__L2__L3_)_Complete

    ස්පාඥ්ඥ

    http://thepiratebay.org/torrent/5440436/Rosetta_Stone_Spanish(Spain)_Level_4_amp_5_(VasiaZozulia)




    thanx machoooo
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    බාගත = Downloaded.
    භාෂා අසුරනයන් = Language Packs.
    යක්ෂ මෙවලම = Daemon Tool.
    අතථ්‍ය තැටි ධාවකය = Virtual DISK Drive.
    ආරූඩ = Mount.
    ප්‍රධාන ක්‍රමලේඛනය = Main Application.
    ස්ථාපනය කරගන්න = Install.

    Den nam theruna machanz.. Hikz,,,

    Any way thanx....4 Share with us..

    Nice thread Ah..