ඉස්සෙල්ලම ටෙන්සස් ටිකයි පැසිව් වොයිස් ටිකයි අල්ලගෙන වචන 2000ක් වගේ ඉගෙන ගත්ත නම් ඊට පස්සෙ language එක අල්ලගන්න ලේසි 


පට්ට කතාව බන්මචන් සරලව උබ ඔය අන්තිමට කියල තියෙන දේශීයත්වයෙ කියන එකේ හරිම definition එක වෙනස්.
අවුල තියෙන්නේ දේශීයත්වයෙ භාෂාවෙන් විතරක් represent වෙනවා කියල හිතන එක.
දේශීයත්වයෙ තියෙන්න ඕනේ අපේ background එකේ , ethics/ qualities adopt කර ගන්න විදිය අනුව .
සරලව තැනට ගැලපෙන විදියට ඉන්න එක (ගමේ ගියාම ලොකු පුතා මිසක් Software Architect නෙමෙයිනේ, UK ගියාම අපේ Qualities(sharing/ caring), ethics - loyalty & trustworthiness, technical abilities පෙන්නල වැඩේ ගොඩ දාන එකනේ).
මම follow කරන්නේ කවුරු හරි famous & talented කෙනෙක් කියල තියෙන දෙයක්
"අපි ඉංග්‍රීසි ඉගන ගත යුත්තේ ඉංග්‍රීසි සරණ යාමට නොව අපේ කම හැකියාව ලොවට පෙන්වා දීමටය !"
![]()
![]()
![]()
Literotica.com
Xossipy.com
Xossipz.com
Asstr.org
කියවපල්ලා. වැඩේ ගොඩ
English public speaking thama hadaganna ona bn// මන් කරෙ ඇමරිකන් ,බ්‍රිටිශ් Talk Shows (The apprentice,Ted Talks) ,Standup Comedies (ex George Carling) ,Vlogs (exewdiepie )Documentaries ,ඒ වගෙම News (CNN,BBC,Al Jazeera English -News ෆෙක් ද නැද්ද කියන එක බලන්න එපා. ඉංග්‍රිසි ඉගෙනීමයි වැදගත්) . එහෙම ඇති වෙනකන් බැලුවා. //
Top Gear ත් හොඳයි

පබ්ලික් ස්පීකින් කියන්නෙ අර ස්ටෙජ් එකකට නැඟලා කට්ටිය ඉස්සරහා කතා කරන එකටනෙ ?English public speaking thama hadaganna ona bn
Owwa balana eken eka hadenne ne![]()


