tv series films english sub ekka baluwata awulk nadda?
අන්න හොඳ තැනකට ආවා .tv series films english sub ekka baluwata awulk nadda?
කාටද මටද ?English walata amatharawa wena basha mukuth barida ?
Hindi igana ganiddi vocabulary eka wadi karagatte kohomada ?අන්න හොඳ තැනකට ආවා .
ඔව් මුලින්ම බලන්න කිසිම සබ්ටයිටල් එකක් නැතුව.
ඇසීම පුරුදු වෙන්න උච්චාරණය හුරු කරගන්න .
ඊට පස්සෙ ඉංග්රිසි සබ් දාලා බලන්න .
එතකොට ඔයාගෙ මනසෙ හුරුව තියෙන නිසා ඔයාට වචන අල්ල ගන්න තෙරුම්ගන්න ලෙසි වෙනවා ඒ ක්රමෙන් .
ඔයා දන්නවා සමහරක් විට ඔයාට ඇහිච්ච වචනෙ වැරදිද හරිද ?
කොයි විදියටද කියන්න ඔනි කියන එක .
ඒ වගෙම ටී වී සීරියස් ගත්තොත් ඔය බ්රේකින් බෑඩ්, එක්ස් ෆයිල්ස් වගෙ එව්වා හොඳා .තනිකරම ස්ටෝරීස් තියෙන ෆිල්ම්ස් සහ ටී වී සීරියස් බලන්න .
ඇක්ෂන් ටයිප් එව්වා බලන්න එපා.
කාටද මටද ?
මට හින්දි පුලුවන්
අරාබි යාන්තම් පුළුවන් .
චීන ඉගෙන ගන්න ආසාවක් පහල වෙලා තියෙනවා .
ඉස්සරහට ඒකත් ඉගෙන ගන්නවා .
හින්දි ඉතින් එහෙම විෂෙශ දෙයක් කරෙ නැහැ බන් .හින්දි ෆිල්ම් බලලා තිබ්බ නිසා නිකන්ම ආභාෂය ආවා .අනික හින්දි අපිට ටිකක් සමීප ගතියක් දැනෙනවා.Hindi igana ganiddi vocabulary eka wadi karagatte kohomada ?
Mamath japanese igana gannawa vocabulary wenama padam karanna giyata mataka hitinnema na tika dawasak yaddi..
Vocabulary eka long term memory ekata daaganna widiya thama hita ganna bari
පොත් පත් නම් ඉතිං ඔය එපික් නවල්ස් නම් කියවන්න එපා .මොකද එව්වා ඒ අදාල විෂය වස්තුව වටා භාවිතවෙන වචන වලින් පිරිලා තියෙන්නෙ .
අපි ගමු ලොර්ඩ් ඔෆ් ද රින්ග්ස් ,ගෙම් ඔෆ් ත්රොන් ගත්තොත් එව්වායෙ ඒ ෆැන්ටසි වලට විශේශ කරපු වචන තියෙන්නෙ.
දැනුමට හොඳා එත් ඉංග්රිසි ඉගෙන ගන්න තෙරුමක් නැහැ.
මොකද ඒ වචන තෙරුම් ගන්න උත්සාහ කරොත් ඉංග්රිසි ඉගෙන ගන්න එක එපා වෙනවා .
හරියට අපි සිංහල ඉගෙනගන්න පන්සිය පනස් ජාතක කතාපොත කියවනවා වගෙ වැඩක් ඒ .
ඉංග්රිසි ඉගෙන ගන්න කාරනාවට නම් නූතන යුගයයෙ ලියවිච්ච නවල්ස් තියෙන්නෙ .
එහෙම නැත්තම් කාගෙ හරි බයොග්රෆි එකක් .අන්න එව්වා හොඳයි .
ගොඩක්ම හොඳ පත්තර ඇන්ඩ් මැගසින්ස් තමා හැබැයි .
මොකද එව්වා නිතර නිතර නූතනත්වය එක්ක අප්ඩෙට් වෙන එව්වා .
පොත් ගත්තොට් පොත ලියපු කාලෙට ගැලපෙන පරිසරය සමාජය තමා තියෙන්නෙ .
ඒත් ඇසීම ප්රගුණ කරන්න නම් ඒ කිව්වෙ උච්ඡාරණය තෙරුම් ගන්න වගෙ නම් ඕඩියො බූක්ස් එහෙම අහපන් .
එතනදි ඔනිම පොතක්.
හේතුව එතනදි දැනුම නෙමෙ අපි බලන්නෙ භාෂාවට හුරුව
මටනම් ඉංග්රීසි කියන්නේ සිංහල වගේ වෙනම සංස්කෘතියක්. එ වෙලාවට එ සංස්කෘතියේ හැඩෙට හැඩගැන්වීම තමයි හොද. එතකොට ඉංග්රිසි නිකම්ම ඇගට එනවා
කියන්න හදන දෙ පැහැදිලි මදි .මචන් cause , phases ,sentence patterns වලින්ද english කතා කරන්ඩ ලියන්ඩ හඩන්නේ ?