
රටකදි වඩා වැදගත් වෙන්නෙ ලොකල් එක්ස්පීරියන්ස් එක.ගොඩක් හිතන් ඉන්නෙ පිටරට සුද්දෝ ඉන්ග්රීසි බැරි උන්ට ගරහන්නෙ නෑ කියල නමුත් ඒක බොරුවක් ගොඩක් සුද්දො මූනට කිව්වෙ නැති උනාට පිටිපස්සෙන් අම්බානක හිනා වෙනවා. නම ඉංග්රීසි නම නෙවෙයි නං ලේසියකට කම්පනි එකක ජොබ් ඉන්ටවිව් එකකට කෝල් කරන්නෙ නෑ. ඒක නිසා රටකට යනව නං ඒ රටේ වර්ක් කල්චර් එක දැනගෙන යන්න මොකද ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩිග්රී තිබ්බාම සුද්දො උඩ පැනගෙන ජොබ් දෙයි කියලා. ඒත් යතාර්තෙ ඒක නෙවෙයි උබේ ඉංග්රීසි දනුම එක්ස්පීරියන්ස් තමා බලන්නෙ මොකද උඹට ඩිග්රී තිබ්බට උන්ට එහෙම කොලිෆිකේශන් නෑ සමහර මැනේජර්ල ඉන්නව උන්ට තියෙන්නෙ ඩිප්ලෝමා ඉතින් උන් කැමති නෑ මාස්ටර් තියෙන එකෙක් කම්පනි එකට ජොයින් වෙනවට. මං දන්න මාස්ටර්ස් ඩිග්රී තියෙන උන් ඉන්නව ඌබර් දුවන කොලිෆිකෙශන් විතරයි නෝ ලෝකල් එක්ස්පීරියන්ස්.
ගොඩක් හිතන් ඉන්නෙ පිටරට සුද්දෝ ඉන්ග්රීසි බැරි උන්ට ගරහන්නෙ නෑ කියල නමුත් ඒක බොරුවක් ගොඩක් සුද්දො මූනට කිව්වෙ නැති උනාට පිටිපස්සෙන් අම්බානක හිනා වෙනවා. නම ඉංග්රීසි නම නෙවෙයි නං ලේසියකට කම්පනි එකක ජොබ් ඉන්ටවිව් එකකට කෝල් කරන්නෙ නෑ. ඒක නිසා රටකට යනව නං ඒ රටේ වර්ක් කල්චර් එක දැනගෙන යන්න මොකද ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩිග්රී තිබ්බාම සුද්දො උඩ පැනගෙන ජොබ් දෙයි කියලා. ඒත් යතාර්තෙ ඒක නෙවෙයි උබේ ඉංග්රීසි දනුම එක්ස්පීරියන්ස් තමා බලන්නෙ මොකද උඹට ඩිග්රී තිබ්බට උන්ට එහෙම කොලිෆිකේශන් නෑ සමහර මැනේජර්ල ඉන්නව උන්ට තියෙන්නෙ ඩිප්ලෝමා ඉතින් උන් කැමති නෑ මාස්ටර් තියෙන එකෙක් කම්පනි එකට ජොයින් වෙනවට. මං දන්න මාස්ටර්ස් ඩිග්රී තියෙන උන් ඉන්නව ඌබර් දුවන කොලිෆිකෙශන් විතරයි නෝ ලෝකල් එක්ස්පීරියන්ස්.
පොත් පත් නම් ඉතිං ඔය එපික් නවල්ස් නම් කියවන්න එපා .මොකද එව්වා ඒ අදාල විෂය වස්තුව වටා භාවිතවෙන වචන වලින් පිරිලා තියෙන්නෙ .Patta...any books you recommend?
what ???Some subject learns to English language so we can improve our English language.
රෝස් පාන් සර්...
I mean .If you are studying any subject in English we can learn the English languagewhat ???![]()