ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    Good one machan.
    මම පුරුදු උනේ සම්ප්‍රදායික ක්‍රමේට ඉන්ග්‍රිසි පත්තර මහ හයියෙන් කියවල. ඊට පස්සේ ඉතින් උඹ දාලා තියෙන ක්‍රම තමයි follow කරේ, වෙනසකට කරේ audiobook අහන්න ගත්ත එක.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මචන් සරලව උබ ඔය අන්තිමට කියල තියෙන දේශීයත්වයෙ කියන එකේ හරිම definition එක වෙනස්.

    අවුල තියෙන්නේ දේශීයත්වයෙ භාෂාවෙන් විතරක් represent වෙනවා කියල හිතන එක.

    දේශීයත්වයෙ තියෙන්න ඕනේ අපේ background එකේ , ethics/ qualities adopt කර ගන්න විදිය අනුව .

    සරලව තැනට ගැලපෙන විදියට ඉන්න එක (ගමේ ගියාම ලොකු පුතා මිසක් Software Architect නෙමෙයිනේ, UK ගියාම අපේ Qualities(sharing/ caring), ethics - loyalty & trustworthiness, technical abilities පෙන්නල වැඩේ ගොඩ දාන එකනේ).

    මම follow කරන්නේ කවුරු හරි famous & talented කෙනෙක් කියල තියෙන දෙයක්

    "අපි ඉංග්‍රීසි ඉගන ගත යුත්තේ ඉංග්‍රීසි සරණ යාමට නොව අපේ කම හැකියාව ලොවට පෙන්වා දීමටය !"

    :yes: :yes: :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    macahn speaking practice karanne kohomada

    වෙන ක්‍රමයක් නැහැ .
    එකම ක්‍රමෙ කා එක්ක හරි කතාකරන්නම වෙනවා .
    ඉංග්‍රිසි තියෙන රටවල් වල සුද්දො එක්ක කතාකරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි .
    මොකද අපෙ අය එක්ක කතාකරොත් අපෙ විදිය තමා .

    එත් උබට අපෙ විදියට හරි කතාකරගන්න ඔනිම නම්
    හොඳම ක්‍රමෙ ඔය ලියො ක්ලබ් ,රොටරැක් ක්ලබ්ස් ,ටොස්මාස්ටර්ස් ක්ලබ්ස් වලට සෙට් වෙන එක .

    එහෙම නැත්තම් දැන් එලි පහලියට බහින්නත් අමාරු එකෙ ඔන්ලයි ෆ්‍රීලාන්ස් සයිට්ස් වල කාව හරි සෙට් කරගන්න ගෙවලා .
    සුද්දෙක් හො සුද්දියක්. ගොඩක් අය ඉන්නවා එහෙම පුරුදු වෙන්න උදව් කරගන්න පුළුවන්.
    සමහරක් විට උඹෙ අඩුපාඩු පවා හදාවි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ehema tiyena good web sites monawada machan.

    නෙට් ගත්ත මුල්ම කාලෙ ඒ කිව්වෙ 2009 වගෙ කාලෙ මෙන්න මෙ සයිට් එක තමා මට සෙට් උනෙ මුලින්ම.
    මෙකෙන් තමා මන් ෆර්ස්ට් ස්ටෙප් එක තිබ්බෙ.
    මොකද මෙලොම දෙයක් බැරි නිසා
    එත් එකෙන්ම යැපුනෙ නැහැ.
    https://www.talkenglish.com/

    මෙන්න මෙ සයිට් එක හොඳයි
    .අපෙ වොකැබියුලරි එක සහ සමහරක් වචන අපි කොයි තැනද යොදන්න ඔනි කියන එක මෙතනින් තමා මන් දැනගත්තෙ.
    මෙකෙ යු ටියුබ් චැනල්ස් ඔනි තරම් තියෙනවා .

    https://www.engvid.com/
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් සරලව උබ ඔය අන්තිමට කියල තියෙන දේශීයත්වයෙ කියන එකේ හරිම definition එක වෙනස්.

    අවුල තියෙන්නේ දේශීයත්වයෙ භාෂාවෙන් විතරක් represent වෙනවා කියල හිතන එක.

    දේශීයත්වයෙ තියෙන්න ඕනේ අපේ background එකේ , ethics/ qualities adopt කර ගන්න විදිය අනුව .

    සරලව තැනට ගැලපෙන විදියට ඉන්න එක (ගමේ ගියාම ලොකු පුතා මිසක් Software Architect නෙමෙයිනේ, UK ගියාම අපේ Qualities(sharing/ caring), ethics - loyalty & trustworthiness, technical abilities පෙන්නල වැඩේ ගොඩ දාන එකනේ).

    මම follow කරන්නේ කවුරු හරි famous & talented කෙනෙක් කියල තියෙන දෙයක්

    "අපි ඉංග්‍රීසි ඉගන ගත යුත්තේ ඉංග්‍රීසි සරණ යාමට නොව අපේ කම හැකියාව ලොවට පෙන්වා දීමටය !"

    :yes: :yes: :yes:
    agreed!
    Your sentence is correct. but it is not mention what I meanning my sentence.

    Again I say "do you want to learn English. Learn any subject in English language"
    do explain what you mean by this, perhaps in Sinhala.
     
    • Like
    Reactions: Lahiru120