ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    I believe the best way to improve your spoken English is to speak as much as possible. even if you don't have anyone to talk to just simply stand in front of a mirror and talk to yourself. So far, I have observed many Elakirians who are proficient in English. Becoming like one of them is one of my ultimate goals in life. I'll even give my ass off for them if they could make me fluent in English. 😍 @Asmodeus @Honda.putha @narihashan @Hyaenidae
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    I believe the best way to improve your spoken English is to speak as much as possible. even if you don't have anyone to talk to just simply stand in front of a mirror and talk to yourself. So far, I have observed many Elakirians who are proficient in English. Becoming like one of them is one of my ultimate goals in life. I'll even give my ass off for them if they could make me fluent in English. 😍 @Asmodeus @Honda.putha
    Yes, Bro, that's why I used to type my comments in English. I feel that my language usage has improved since. I want to practice, and talking to themselves in front of a mirror is a nice trick; I would try that too.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගොඩක් හිතන් ඉන්නෙ පිටරට සුද්දෝ ඉන්ග්‍රීසි බැරි උන්ට ගරහන්නෙ නෑ කියල නමුත් ඒක බොරුවක් ගොඩක් සුද්දො මූනට කිව්වෙ නැති උනාට පිටිපස්සෙන් අම්බානක හිනා වෙනවා. නම ඉංග්‍රීසි නම නෙවෙයි නං ලේසියකට කම්පනි එකක ජොබ් ඉන්ටවිව් එකකට කෝල් කරන්නෙ නෑ. ඒක නිසා රටකට යනව නං ඒ රටේ වර්ක් කල්චර් එක දැනගෙන යන්න මොකද ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩිග්‍රී තිබ්බාම සුද්දො උඩ පැනගෙන ජොබ් දෙයි කියලා. ඒත් යතාර්තෙ ඒක නෙවෙයි උබේ ඉංග්‍රීසි දනුම එක්ස්පීරියන්ස් තමා බලන්නෙ මොකද උඹට ඩිග්‍රී තිබ්බට උන්ට එහෙම කොලිෆිකේශන් නෑ සමහර මැනේජර්ල ඉන්නව උන්ට තියෙන්නෙ ඩිප්ලෝමා ඉතින් උන් කැමති නෑ මාස්ටර් තියෙන එකෙක් කම්පනි එකට ජොයින් වෙනවට. මං දන්න මාස්ටර්ස් ඩිග්‍රී තියෙන උන් ඉන්නව ඌබර් දුවන කොලිෆිකෙශන් විතරයි නෝ ලෝකල් එක්ස්පීරියන්ස්.
    ඇත්ත. ගොඩක් සුද්දො ඉන්නවා ඉගෙන ගෙන නැති බයිලා කාරයෝ. ඒක වහගන්න උන් කරන්නෙ උන්ට එඩියුකේශන් වැඩක් නෑ වැඩේ කරන්නයි ඕනෙ කියන එක ඉස්සරහට දාන එක. ඊටපස්සෙ හිමීට වෙන එකෙක්ව කඩේ ඇරලා වැඩේ කරවගන්න එක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඇත්ත. ගොඩක් සුද්දො ඉන්නවා ඉගෙන ගෙන නැති බයිලා කාරයෝ. ඒක වහගන්න උන් කරන්නෙ උන්ට එඩියුකේශන් වැඩක් නෑ වැඩේ කරන්නයි ඕනෙ කියන එක ඉස්සරහට දාන එක. ඊටපස්සෙ හිමීට වෙන එකෙක්ව කඩේ ඇරලා වැඩේ කරවගන්න එක.
    Bro can you suggest an English course that you have done and believe was a turning point?❤️
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    I believe the best way to improve your spoken English is to speak as much as possible. even if you don't have anyone to talk to just simply stand in front of a mirror and talk to yourself. So far, I have observed many Elakirians who are proficient in English. Becoming like one of them is one of my ultimate goals in life. I'll even give my ass off for them if they could make me fluent in English. 😍 @Asmodeus @Honda.putha @narihashan
    මාව මෙතන ටැග් කරලා තියෙන්නෙ මම ඉංග්‍රීසි දන්නවා කියලද? මට නම් සාමාන්‍යෙන් ටිකක් පුලුවන්. ඒ තත්වෙට හදාගත්තු හැටි ටිප්ස් දෙන්නම්.

    කිව්වට විශ්වාස කරපන් මම කඩ්ඩ ගොඩ දාගත්තෙ කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකකුත් අවුරුදු කීපයක් කළාට පස්සෙ. එතකන් අටෝගත්තු කඩ්ඩක් තමයි මම දැනන් හිටියෙ. මගේ කකුල් වෙව්ලනවා ප්‍රසන්ටේශන් එකක් එහෙම කරන්න ගියාම.

    මට කඩ්ඩට බය නැති කරගන්න මාසයයි ගියෙ.

    1. මම කරපු එක දෙයක් තමයි කඩ්ඩ සිංදු අහපු එක. ඊටපස්සෙ ලිරික්ස් බලාගෙන ඒවා කියන්න ට්‍රයි කළා. දන්නෙ නැති වචන වල තේරුම ලියා ගත්තා. මේකෙන් අපේ කට හැදෙනවා.
    2. දන්නෙ නැති වචන වල තේරුම ඔය මධුර ලබ්බෙන් බලන්න එපා. ජීවිතේට ගොඩ යන්නෙ නෑ. ගූගල් එකේ ඉංග්‍රීසියෙන් තියෙන තේරුම බලපන්. ඒක තේරෙන්නෙ නැත්නම් එතන තියෙන වචන ආයෙ බලපන්. ඊටත් වඩා හොඳයි oxford dictionary එක ගනින්.
    3. ෆොනටික් ඇල්පබට් එක ඉගෙන ගත්තා. එතකොට ඕනෙම වචනයක් උච්චාරණය කරන හැටි දැනගත්තැකි තේරුම බලන ගමන්.
    4. පත්තර කියෙව්වා. එව්වල දන්නෙ නැති වචන බැලුවා. පත්තරේ හයියෙන් කියෝන එක හරිම වැදගත්. එතකොට අපේ කට එහෙම ඉංග්‍රීසි වචන කියන්න ටියුන් වෙනවා.
    5. වයිෆ් එක්ක දවසට පැය කාලක් කතා කළා.
    6. යූ ටියුබ් එකෙන් ග්‍රැමර් වීඩියෝ 50ක් විතර ඩවුන්ලෝඩ් කරගෙන එක ගානෙ බලාගෙන ගියා. හැබැයි ඔහේ උඩ බලාගෙන නෙමෙයි. ඒකෙ කියන එව්වා මම පිළිවෙලට පොතක ලිව්වා. හැම වෙලේම ලියන්න ඕනෙ ඔලුවට යන්න නම්.
    7. තමුන්ට කතා කරන්න කෙනෙක් හොයාගන්න එක තමා ලොකුම දේ.
    8. මොනවා හරි ගැටලු තියෙනවා නම් එවලෙම උත්තරේ හොයන්න ඕනෙ. දන්නෙ නැති වචනයක් තියේ නම් එවලෙම තේරුම බලන්න ඕනෙ.

    මේ ටික මාසයක් කරාම සෑහෙන වෙනසක් වෙයි.

    මම දැන් වෙන භාෂාවක් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. ඒකටත් මේ ටිකම තමයි කරන්නෙ.

    Bro can you suggest an English course that you have done and believe was a turning point?❤️
    Self learned muchn. මම කීප තැනක බැලුවා. ගොඩක් එවුන් බොරුව කරන්නෙ බන්.
    ------ Post added on Jul 16, 2023 at 8:14 PM

    https://www.youtube.com/@Oxfordonlineenglish1

    https://www.youtube.com/@CrownAcademyEnglish

    මේ චැනල් දෙකෙන් තමයි ගොඩක් ග්‍රැමර් ඉගෙන ගත්තෙ.
    ------ Post added on Jul 16, 2023 at 8:18 PM
     
    Thanks බන්. උබ කියලා තියෙන ටිප්ස් වලින් ගොඩක් ඒවා මම කරනවා. වෙනදට වැඩිය මටත් නිකන් confidence වගේ දැනෙනවා. මම වැඩ කරන තැන ටැමිල් බුවෙක් ඉන්නවා ඌ එක්ක english වලින් කතා කරන්නේ. මට අමුතු බයක් තියෙන්නේ. වෙන උන් හිනා වෙයි කියලා. ඒත් එහෙම නෑ කියලා ම්ම තේරුම් අරන් ඉන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මාව මෙතන ටැග් කරලා තියෙන්නෙ මම ඉංග්‍රීසි දන්නවා කියලද? මට නම් සාමාන්‍යෙන් ටිකක් පුලුවන්. ඒ තත්වෙට හදාගත්තු හැටි ටිප්ස් දෙන්නම්.

    කිව්වට විශ්වාස කරපන් මම කඩ්ඩ ගොඩ දාගත්තෙ කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකකුත් අවුරුදු කීපයක් කළාට පස්සෙ. එතකන් අටෝගත්තු කඩ්ඩක් තමයි මම දැනන් හිටියෙ. මගේ කකුල් වෙව්ලනවා ප්‍රසන්ටේශන් එකක් එහෙම කරන්න ගියාම.

    මට කඩ්ඩට බය නැති කරගන්න මාසයයි ගියෙ.

    1. මම කරපු එක දෙයක් තමයි කඩ්ඩ සිංදු අහපු එක. ඊටපස්සෙ ලිරික්ස් බලාගෙන ඒවා කියන්න ට්‍රයි කළා. දන්නෙ නැති වචන වල තේරුම ලියා ගත්තා. මේකෙන් අපේ කට හැදෙනවා.
    2. දන්නෙ නැති වචන වල තේරුම ඔය මධුර ලබ්බෙන් බලන්න එපා. ජීවිතේට ගොඩ යන්නෙ නෑ. ගූගල් එකේ ඉංග්‍රීසියෙන් තියෙන තේරුම බලපන්. ඒක තේරෙන්නෙ නැත්නම් එතන තියෙන වචන ආයෙ බලපන්. ඊටත් වඩා හොඳයි oxford dictionary එක ගනින්.
    3. ෆොනටික් ඇල්පබට් එක ඉගෙන ගත්තා. එතකොට ඕනෙම වචනයක් උච්චාරණය කරන හැටි දැනගත්තැකි තේරුම බලන ගමන්.
    4. පත්තර කියෙව්වා. එව්වල දන්නෙ නැති වචන බැලුවා. පත්තරේ හයියෙන් කියෝන එක හරිම වැදගත්. එතකොට අපේ කට එහෙම ඉංග්‍රීසි වචන කියන්න ටියුන් වෙනවා.
    5. වයිෆ් එක්ක දවසට පැය කාලක් කතා කළා.
    6. යූ ටියුබ් එකෙන් ග්‍රැමර් වීඩියෝ 50ක් විතර ඩවුන්ලෝඩ් කරගෙන එක ගානෙ බලාගෙන ගියා. හැබැයි ඔහේ උඩ බලාගෙන නෙමෙයි. ඒකෙ කියන එව්වා මම පිළිවෙලට පොතක ලිව්වා. හැම වෙලේම ලියන්න ඕනෙ ඔලුවට යන්න නම්.
    7. තමුන්ට කතා කරන්න කෙනෙක් හොයාගන්න එක තමා ලොකුම දේ.
    8. මොනවා හරි ගැටලු තියෙනවා නම් එවලෙම උත්තරේ හොයන්න ඕනෙ. දන්නෙ නැති වචනයක් තියේ නම් එවලෙම තේරුම බලන්න ඕනෙ.

    මේ ටික මාසයක් කරාම සෑහෙන වෙනසක් වෙයි.

    මම දැන් වෙන භාෂාවක් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. ඒකටත් මේ ටිකම තමයි කරන්නෙ.

    Self learned muchn. මම කීප තැනක බැලුවා. ගොඩක් එවුන් බොරුව කරන්නෙ බන්.
    ------ Post added on Jul 16, 2023 at 8:14 PM

    https://www.youtube.com/@Oxfordonlineenglish1

    https://www.youtube.com/@CrownAcademyEnglish

    මේ චැනල් දෙකෙන් තමයි ගොඩක් ග්‍රැමර් ඉගෙන ගත්තෙ.
    ------ Post added on Jul 16, 2023 at 8:18 PM
    TFS

    ෆොනටික් ඇල්පබට් එක කියන්නේ මොකක්ද මචන්..?
    ------ Post added on Nov 24, 2023 at 12:05 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    TFS

    3. ෆොනටික් ඇල්පබට් එක ඉගෙන ගත්තා. එතකොට ඕනෙම වචනයක් උච්චාරණය කරන හැටි දැනගත්තැකි තේරුම බලන ගමන්.

    ෆොනටික් ඇල්පබට් එක කියන්නේ මොකක්ද මචන්..?
    ------ Post added on Nov 24, 2023 at 12:05 PM
    replied
     
    • Like
    Reactions: ACHIK

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    බරි කැන්ඩ තමයි ලංකාව නැතිකරන්න පළමු වැඩි මුරය තිබ්බේ..
    Any way. Listning තමයි මූලිකම
    පොඩි ළමයෙක්ට english උගන්වන්න ඕනේ නම් කරන්න ඕනේ දේ තමයි මුලින්ම english ඇහෙන විදියට redio එකක් වගේ දාලා තියන එක.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔන්ලයි ඔය ෆයිවර් වගෙ සයිට් වල සර්ච් කරලා බලන්න ඉංග්ලිශ් කතා කරන්න කට්ටිය හොයා ගන්න පුලුවන් .
    එහෙමත් නැත්තම් ඔය ලියො ,රොට්‍රැක්ට් ක්ලබ් වලට සෙට් වෙන්න.
    එව්වයෙ ඉංග්‍රිසියෙන් තමා වැඩ .
    නැත්තම් ලැන්වෙජ් සෙන්ටර්ස් තියෙනවා .
    නැත්තම් ලැන්වෙජ් සෙන්ටර්ස් කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: BruceWayne92