ඉංග්‍රීසින්ට ප්‍රහාරයක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    ටුවරිසම් කියලා එහම උක දෙන්න බහෑ හරියට නිතිය ක්‍රියාත්මක කරා නම් හරි .

    +

    දැන්ම මේකේ අපේ කතාව නිව්ස් සයිට් වල ට්‍ර්න්ඩ් වුනොත් හොදයි නැත්නම් අරුන් විකට්ම් කාර්ඩ් එක ගහයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    @LINDA_ADERSON_22 මොක්කුද යකෝ උබල මෙහෙ එවන හිගන්නෝ ?
    හොරෙන් කෝච්චියේ ගිහින් මාට්ටු​

    හොරෙන් බැරිනං මොකෙන් ගියත් මුලින් අත උස්සපු එකා නඩුව පරාදයි. 😐
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සුදු හමට විසේස සැලකිලිද ඇයි. ටිකට් නැතුව හොරාට යනවනම් කාට උනත් කනට 2ක් ගහල බස්සන්න ඕන. :angry::angry:
    තව මම දැකල තියෙනව CTB බස් කාරයෝ අඳුරන උන් නැගාම ටිකට් කඩන්නෙ නෑ. ඇයි ටිකට් නොකඩ යන්න උන්ගෙ අප්පලගෙද දන්නෙ නෑ CTB එක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,428
    49,802
    113
    සේදවත්ත
    ඇයි අත් අඩ‍ංගුවට ගන්න බැරි
    අපි අහු උනාම දඩ ගහලා අඩු කුලේ සැලකිලි දෙන්නෙනෙ .

    මදි ගහලා දන ගස්සලා බයිනේත්තුව කටේ ගහලා යවන්න තිබ්බේ ඩොලර් 100-200 අරගෙන
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    Petrol na, current na kiyala marenna haduwa dollar nathuwa.
    Dan dollar gena unta gahapan marapan kotapan lu
    ඩොලර් ගෙනාවා කියලා මිනියක් වුනත් මරන්න දෙන්න අවුලක් නැහැ නේ

    ඩොලර් ගෙනාවා කියලා මිනියක් වුනත් මරන්න දෙන්න අවුලක් නැහැ නේ
    ප්ලේන් එකේ වගේ කෙලින්ම ස්ටේසන් එකේ පොලිස් ගේනවා බැහැපන් කිව්වා දඩේ ගහන්න තියෙන්නේ
    ------ Post added on Mar 6, 2024 at 2:49 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඵංගලන්තේ හිඟන සුද්දෝ දෙන්නෙක් නිසා දැන් මීක් නෑ කට්ටිය..රුසියන් උනානම් හෑලි ගොඩයි..කෝ අර @kukku baba කියන ලොන්තයා🤣🤣🤣🤣🤣
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අාපෝ england උනුත් පට්ට හිඟන්නො නේ..අන්න ගහපු උන්ගෙත් වැඩ තහනම් කරලා..ගහපු ඵකනම් වැරදී මොනා වුනත්..

    @Nidarshana_k උන් England උන්ලු..😂
     
    Last edited:
    • Like
    Reactions: NRTG