Important point.
පොලිසින් කියනවනේ මේ දෙන්න arrest කරන්න බැ කියලා. හැබැයි අපි ticket අව්ලක් වෙලා අහු උනොත් දඩ ගහනවා. දඩ ගෙවන්න බැරිනම් පොලිසියට භාර දෙනවා කියනවා(එහෙම උන එකක් දැකලනම් නෑ). මටත් ඔය වගේ normal ticket එකක් අරන් දන් නැතුව intercity එකකට නැගල කෙලියක් උනා. මේ train ticket ප්‍රශ්න වල legal side එක ගැන දන්න කෙනෙක් ඉන්නවද. උන් කරන්නේ මුලින්ම NIC එක ඉල්ලගන්නවා. පස්සේ එක පස්සේ තමයි case එක දාන්නේ.