ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට

    ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට and වචනය පාවිච්චි කරන්නම ඕනද?

    111534 ඉලක්කම පහත ඕනම විදිහකට ලිවුවහම හරිද ?

    1. one hundred eleven thousand five hundred thirty four
    2. one hundred and eleven thousand five hundred and thirty four
    3. one hundred eleven thousand and five hundred thirty four
     
    Last edited:

    වන් වන් වන්...
    රන් වන් පාටයි සමනලයා.
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට and වචනය පාවිච්චි කරන්නම ඕනද?

    111534 ඉලක්කම පහත ඕනම විදිහකට ලිවුවහම හරිද ?

    1. one hundred eleven thousand five hundred thirty four
    2. one hundred and eleven thousand five hundred and thirty four
    3. one hundred eleven thousand and five hundred thirty four
    6 වසරේ ඉන්නකොට අපු ප්‍රශ්නයක් ,,,, හොඳට මතකයි ඇහුවා ළඟ හිටපු එකාගෙන් ,, උ කිවා උ දන්නෙත් නෑ ..එත් එහෙමයි ලියන්නේ කියලා.යේ වෙන කාගෙන්වත් ඇහුවේ නෑ අද වෙනකන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද දහස් ගණං වලට නං and කියනව ඊට ලොකු ඒව කියන්නෙ ආසන්න මිලියනේට හෝ බිලියනේට වටයල :sorry: :sorry:
    නැත්තං තුනෙන් තුන වගේ අල්ල කියනව නැත්තං එකිං එක කියනව :yes: :yes:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    Trillion, Million, Thousand යන වචන වලට පසුව and යොදන්න එපා. Hundred යන වචනයට පසුව and හෝ කොමාවක් යොදන්න. එය අවශ්‍යයි.

    Five Hundred Twenty Three කී විට එහි 523 වගේම, 23 ඒවා 500 ක් (500 X 23) වැනි ව්‍යාකූල අදහසකුත් දෙනවා.

    නමුත් Five Hundred and Twenty Three හෝ Five Hundred, Twenty Three යනුවෙන් ලියූ විට එහි අදහස 500 ක් සහ 23 ක් නැතිනම් 500 කුත් සමග 23 ක්, එනම් 523 ක් යන්නයි. එහි වෙනත් අරුත් නැහැ.

    • Like
    Reactions: phetti222